Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

BEST PTC SITE ඉන්ටෙර්නෙට් සල්ලි - සල්ලි හොයමු 1

by Akilage potha  |  in ඊ මනී at  Monday, March 16, 2015



ආ කොහොමද යාළුවනේ.. හුග කාලෙකින්.. මේ දවස් ටිකේම වැඩ වලට හිර උනා නෙ...
අළුත් වැඩක් එක්ක තමයි අද ආවේ.. internet එකෙන් සල්ලි හොයන්න ඕනෑ කියල හිතේ ඇම්මක් තියෙන අයට තමයි අද පෝස්ට් එක අරන් ආවෙ..  PTC site එහෙමත් නැත්නම් paid to clik ගැන හුගාක් අය දන්නවනේ.. දන්නෙ නැති අයට කියන්නම්. PTC සයිට් වල කෙරෙන්නෙ අපි බලන ඇඩ් වලට අපිට ගෙවන එක.. 

එයාල ඇයි අපිට ගෙවන්නෙ....?


ඒ ගැන පැහැදිලි කරනවනම් හොදම උදාහරණය තමයි අපි tv එකේ දකින ඇඩ්. අන්න ඒ වගේ තමයි අපිට සල්ලි ලැබෙන්නේ..  අපි බලන ඇඩ් වලට ඇඩ් දාන ලොකු කොම්පැනි tv එකට ගෙවනවා වගේ අපිට ඒ ඒ වෙබ් වලින් ගෙවනවා...

කතා බතා ඕන්නේ නෑනේ.. මන් කෙලින්ම වැඩේට බහින්නම්. ඔයාලට paypal එකක් හදා ගන්න වෙනවා. ඒක හදාගන්න හදිස්සි වෙන්න ඕනේ නෑ. ඉස්සෙල්ලම මේ මන් ඩෙන ලින්ක් වලින් ගිහිල්ල register වෙන්නකො.. 

paypal හදාගන්න විදිහ කියල දෙන්නම්. එතකන් මේ සයිට් වල register වෙලා සල්ලි ටිකක් හොයාගමු.. paypal ඕන වෙන්නෙ සල්ලි ගෙන්න ගන්න. සල්ලි හොයාගෙන එමුකො...

මේ ලින්ක් ක්ලික් කරල එන වින්ඩෝවෙ තප්පර 5 ඉදල skip ad දෙන්න ඈ..

මෙන්න පලවෙනි එක.. 
මේක bux2013.. මෙතනින් ගිහින් register වෙන්න..

මෙන්න දෙක... 
මේක nerdbux.. මෙතනින් ගිහින් register වෙන්න

මම දන්න හොදම එක..

වැඩ ගන්න පුළුවන් ඉක්මන්ම එක මේක..ගේම් ගහලත් සල්ලි හොයන්න පුළුවන්.







තව තියෙනවා. මං ඒවත් හෙමිහිට කියන්නම්කෝ..

මේ දීල තියෙන ලින්ක් වලට ගියාම register form එකක් පෙනෙයි. ඒවා පුරවන්න.. සාමාන්‍ය විදිහට තමා register වෙන්නෙ. එහෙනම් මන් ගියා. තව ඕනේම ප්‍රශ්නයක් අහන්න.

සල්ලි ගෙන්න ගන්න විදිහ මන් කියල දෙන්නම් ඔයාල register වෙන්නකෝ...
register උනාට පස්සෙ View Advertisements කියල තියෙන එක ක්ලික් කරල ad බලන්න තියෙන්නෙ.. 

අව්ලක් තියෙනවනම් comment කරන්න. register අමාරුනම් කියන්න. කියල දෙන්නම්.

එහෙනම් බුදු සරණයි


google input tool භාවිතා කරලා සිංහල ලේසියෙන් type කරමු

by Unknown  |  in ෆන් වැඩ at  Wednesday, March 11, 2015





‘‘ඔය එක එක ඒවගෙන් බැට කාපු අපිට මෙන්න නියම බඩුවක්’’ මතකනේ මං ඔයාලට දුන්න ‘‘key help සොෆ්ට්වෙයා එකක්’’ මේකත් ඒ වගේම එකක්  මේක ගැනනම් සමහර ය දන්නවා ඇති ඒ උනාට මං හිතනවා බොහෝ පිරිසක් මේක දන්නේ නැ.
                                                මොකද්ද දන්නවද වැඩේ මේකත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් පුතේ එක එක වගක්මක් නැති ඒවාට වඩා මේක ගොඩාක් හොදයි මොකද මං එහෙම කියන්නේ මේක ලෝකෙම පිළිගත් ආයතනයක් නොමිලේ ලබාදෙන software එකක් නිසා විතරක් නෙවෙයි සමහර key help වගේ key logger එහෙම එන්නෙත් නැ ........
            ඔයාල බලනවා ඇති මෙකා මොනවද කියන්නේ කියල නේ හරි හරි මං කතාවට බහින්නම්කෝ

මං කිව්වේ පිළිගත් ආයතනයක් මේක දෙන්නේ කියල ඒ ආයතනය තමයි Google ආයතනය මේක නම තමයි Google Input Tool

     මේකෙන් ඔයාලට ඔයාලගේ office වැඩ වලට එහෙම ගොඩාක් උදව් වෙනවා අයෙ දෙකක් නැ පුතේ.,  ආ තව දෙයක් ඔයාලගේ blog site වල පොස්ටු ලියන්න කියපු බාන්ඩයක් තමා පුතේ මේක,
            
       මං ඔයාලට විස්තර ටිකක් කියන්නම් කෝ
 ඊට කලින් SCREAN SHOTS ටිකක් පහල තියෙනවා බලන්නකෝ





මෙක ඔය පහළ ලින්ක් එකට ගිහින් බාගන්න ඕනේ

දැන් මෙහෙම එකක් එයි


එතනින් සිංහල තෝරලා dawnload දෙන්න
 ඔයාලට ඉංග්‍රීසි වලින් එඉ ඇ මම භාෂාව වෙනස් කරලත්න්නේ 

      ඔය එන්නේ බබා වගේ

යරි දැන් බාගත්තු සොෆ්ට්වෙයා එක ඕපන් කරන්න.
 ‘‘ඕක පුතේ online තමයි install වෙන්නේ’’ එකට කමක් නෑනේ වැඩේ කෙරෙනවනම්

Install උනාම program file ගිහින් බලන්න තියෙනවද කියල Google කියල folder එකක තියේ සුදා හරිද
තියෙනවනම් බදු අලි

දැන් taskbar එකේ බලන්න SI හෝ EN කියල තියෙනවාද කියල තියෙනවනම් එකට click කරන්න එහාකොට si කියල තියෙන එකට click කරන්න දැන් මෙහෙම එකක් එයි

නැත්නම් language bar  කියල එකක් තියේද කියල, එකේ උද  තියෙන විදිහට කකරන්න  

දැන් taskbar එකේ බලන්න SI හෝ EN කියල තියෙනවාද කියල නැත්නම් පුතේ ඔයාට මං කියන විදිහට කරන්නම වෙනවා සුදා හරි

control panel/language/keyboard and language/change keyboard/




හරි ගියානේ හරිනේ නේ


ඔතන add කියන එකට ගිහින් sri lanka කියන එකට ගිහින් සිංහල කියල තෝරන්න ඊට පස්සේ apply කරලා ok කරන්න  දැන් බලන්න taskbar එකේ පෙන්නනවද කියල පෙන්නන්නම ඕනේ සුදා නැත්නම් ඔයාගේ අතින් මොකක් හරි වැරද්දක් වෙලා ඔන්න


හරිනම් ඔය Ms office වත් ඕපන් කරලා බලන්නකෝ type කරලා සිංlish වලින් වෙනස කොහොමද කියල

මේක android යටත් ගැලපෙනවා ඈ


එහෙනම් මං ගියා පුතේ
                           බුදු සරණයි !!!!!!                            

FAR CRY 3 ALL UNLOCK - Far cry 3 Save Game FAR CRY 3 එකවර ඉවර කරන්න.

by Akilage potha  |  in ෆන් වැඩ at  Thursday, March 05, 2015

FAR CRY 3  එකවර ඉවර කරන්න.


හුඟ දවසකින් නිදහසක් ලැබුනෙ. එල්ලෙන්න වැල් නැතේ - ටසන් බිම වැටේ කියලා තමයි කොල්ලොනම් කිව්වෙ... 
අද පුංචි කවුළුවක ඉන්න මගෙ හදවත කදුලින් පෙරෙන පට්ට වැරද්දක් උනා කියල හිත වද දෙන සීන් එකක තමයි මම ඉන්නෙ.. ඒකට හේතුව කියනවට වඩා ඒකට මම මගේ හදවතින් සමාව ගන්නවා. == මට සමාවෙන්න කෝ@ලා නංඟියේ. නුබේ අහංකරයට පාඩමක් උන ඒ දේ මගෙ හිතට හරි මදි. උබ කොච්චර අහංකර පදිරි කෙල්ලෙක් උනත්, උබේ දුකේදි මටත් දුක හිතෙන්නෙ සහෝදර කමට වගේ එකකට කියල තමයි මටනම් හිතෙන්නෙ.....           එත් දෛවය කූරයි අපිව හූරයි. ==


game එකක් දාගත්තම ගහල අවසානයක් දකින්න පට්ට අමාරුවක්නෙ තියෙන්නෙ.. ඔක්කොටම වඩා game එක ඉවර නොඋන එක ගැන හිතේ අමාරුව. game පිස්සන්ට ගේමක අවසානය දකිනකන් හිතේ තියෙන දුක, සංතාපය, කණගාටුව....අපොයි..
 පට්ට පදිරි ආතල් තියෙන ගේමක්නෙ FAR CRY  කියන්නේ. FAR CRY  1,2,3,4 ගහල අවසාන කරපු පොරවල්ටනම් FAR CRY  කියනකොටත් තමන් ගැන මාර ගටක් එනවා. ඒ කිව්වෙ ආඩම්බරයක් ඈ... 



දාඩිය පෙරාගෙන, කදුළු පුරවගෙන, ගැහි ගැහි ගහන්න ඕන FAR CRY 3 එකේ MISSION UNLOCK කරල FULL MAP අරන් FULL CRAFTING ගන්න පුළුවන්. හැබැයි පුතේ මං කියන විදිහටම කරපන් ඈ.. මොකද හොර වැඩ කරන කොට කියන විදිහටම කරන්න ඕනි..



මං මේ දෙන එක DOWNLOAD කරගෙන මං කියන තැනට දාගන්න ඕනි. හරිය..

මේක බාගෙන EXTRACT කරගෙන 46 කියන ෆොල්ඩර් එක C:\ProgramData\Orbit කියන ෆෝල්ඩර් එකට paste කරන්න. ProgramData කියන ෆෝල්ඩර් එක hide වෙලා තියෙන්නෙ. hide ෆෝල්ඩර් පෙන්නන්න pc එක හදාගන්න දන්නවනෙ. ඒ දන්නෙ නැත්නම් අහන්න කියල දෙන්නම්..  
  
       එහෙම paste කරගෙන game එක run කරගෙන load game  එකෙන් උඩම එක run කරන්න


එහෙනම් ජය වේවා.. බුදු සරණයි...

නොමිලේම IDM 6.22+patch අපෙන්

by Unknown  |  in වෙනත් at  Monday, March 02, 2015




Idm කියන්නෙ මොකඩ්ද කියල මෙතනින් කියවලා එන්න




මෙන්න මන් අරගෙන ආවා IDM සෙටප් එක  මේක ඩවුන්ලෝඩ් කරගන්න




+++++DOWNLOAD++++ IDM + PATCH 6.22



ඉස්සල්ලා idm setup install කරගෙන

Exitවෙලා  patch එක ඕපන් කරන්න

ඊට පස්සෙ Idm install කරපු තැන තියෙන IDMan.exe එක තොරන්න


දැන් එක patch click කරන්න

හරි ඒහෙනං මං කැපුනා  ජය.....!!!

තරහ නැතුව comment ඒකක් කොටාගෙනම යන්න


ADVENCE SYSTEM CARE 8.0 pro එකේ SIRIAL KEYS මෙන්න

by Unknown  |  in වෙනත් at  Monday, March 02, 2015





හායි යාලුවනේ  ටික දවසකට පස්සෙනෙ ගොඩාක් වැඩ අෆ්ෆා, හරිම අමාරුයි පොස්ටුවක් කොටන්න. ටයිම් නෑ අනේ සමා වෙන්න ඕන හරියෙ.........

දෙන එකෙ දෙන්න එපැයි පැලෙන්න නිකන් සන්ගා,තිරියි වගෙ,   මොනවද ඉතින් දෙන්න දෙනවා ......
                හරි මෙන්න කතාව ඉදිරිපත් කිරීම දිනිසුරු යාපා සන්ස්කරනයත් ඌම තමා  හරි ..
         
                කොම් එකක් ස්පීඩ් කරන සොෆ්ට්වෙයාර් එකක් නෙ ඇඩ්වෙන්ස් සිස්ටම්  කෙයාර් ( ADVENCE SYSTEM CERE ) කියන්නෙ මෙන්න ඒකෙ  සීරියල් කී ටික පහල තියෙනවා  ඔයාට ගැලපෙන එක දාගන්න මේක අවුරුද්දක් වලන්ගුයි මගෙ එකට හරියන්නෙ 1 කී එක

srial Key advence system care

2B822-8238F-9828C-27594

F82F9-A9933-15633-2F994]

07561-D9DF8-69C57-29294

3AB4A-7A3C6-B4845-9BFB4

6F1AA-99D96-B9E1F-6FA94

296EB-880A1-8E79B-B0AB4

91FC2-EC958-36F37-9BFB4

C5381-80DD2-B0C44-CD9B4

                                                           296eb-880a1-8e79b-b0ab4

                                                            8F18B-75F1D-FDE35-A33
  

ඔයාට සිස්ටම් කෙයා එක නැත්නම් මෙතනින් ගිහින් බාගන්න  uninstaller ඒකකුත් දෙනවා මේකත් ඒක්ක නොමිලෙම

හරිනෙ  එහෙනම් තව ඇපල් ගැන පෝස්ටු දාන්න තියෙනවා ඒවා ලොකු පොස්ට් වෙලා මදි අනිවාරෙන් පස්සෙ දානවා ඈ.......

  



හරි ගියානම්, කොමෙන්ටුවක් කොටාගෙනම යන්නකූ  එහෙනම්

                  




බුදු සරනයි !!!

ලෙඩ නැතුව සිහල type කරමු

by Unknown  |  in බාගන්න at  Wednesday, February 25, 2015







මෙන්න ටික දවසකට පස්සෙ මන් ආවා පෝස්ටුවක් අරගෙන

මෙක පොඩි සොෆ්ට්වෙයා එකක්  පොඩි එකක්

ඔයාලාට සින්හල ට්යිප් කරද්දි යරියට ඇලපිලි ඇදපිලි එහෙම හරියට වැටෙන්නෙ නෑනෙ ඒක නිසා මන් ගෙනාවා පොඩි සොෆ්ට්වෙයා එකක්

මෙන්න බාගන්න  5 mb

good bye!!!!1

ලංකාවෙන් HYBRID කාර් ඒකක්

by Unknown  |  in දැනුමට යමක් at  Tuesday, February 17, 2015
හත්තිලව්වේ,..... වයි ෆයි තාම නෑනේ මොනව කරන්නද බලමුකො මොනවාද වෙන්නෙ කියල හිටන්... ඕකට තමයි කියන්නෙ ආත්ල් 70යි නැට්ට ඌ ගාවයි කියල....

ඔන්න බොලේ වැඩක්, ලන්කාවෙන් දෙමුහුන් කාරයක් හදලා... ඒ කිවුවෙ@@@*****   හරි හරි  HYBRID එකක්


සහසක් නිපැයුම් 2013 එකට මේක නිර්මානය කරල තියෙන්නෙ. මේක නිශ්පාදනය කරල තියෙන්නෙ ලන්කාවෙ ඇල්පිටිය පැත්හ්ටතෙ පදින්චි අපෙ සංහ පුතෙක්
නම තමයි රුක්ශාන් ගුරුසින්හ
 මෙන්න එයාගෙ කාර් එක පහල තියෙනවා......



මෙම රථය පෙට්‍රල් හා බැටරි බලයෙන් ක්‍රියකරන අතර බැටරි බලයෙන් පන ගැන්වී ධාවනය වන අතර බලය අඩු වු විට පෙට්‍රල් වලින් ධවනය අරබයි එවිට බැටරියද ආරෝපනය වෙයි මෙය පැ.කි.මි 30-70 අතර වේගයෙන් ධාවනය කල හැකි අතර මෙහි පෙට්‍රල් ටැන්කිය ලී, 4ක් වන හා එක ලීටරයකින් කි.මී  50ක් ධවනය කල හැකි බව රුක්ශාන් කියල තියෙනවා

ඉන්දන ඉතිරි කිරීමේ හා පරිසරය සුරකීමේ අරමුනින් නිශ්පාදනය කර ඇති මේ රථයට පේටන් බලපත්‍රය ලබගන්න  පුලුවන් උනොත් ලන්කාවේ කුමන හෝ ආයතනයකින් උදවු කරනවානම් මෙම රථ වලට ගලා යන සල්ලි ඉතුරු කර ගත හැකි බව ඔහු කියනවා


මේ වගෙ වැඩ කරන්න අපේ සින්හයන්ට  ශක්තිය ලැබෙන්න කියල හිතගෙන මම අදට සමු ගන්නවා එහෙනම්  බුදු සරණයි!


 "ඉවපන් මස්සිනා පඩි ගන්නකන්" කියල අදහසක් කොටාගෙනම යන්නකූ........

මරණය පැරද වු වගයි

by Unknown  |  in දැනුමට යමක් at  Monday, February 16, 2015
 හායි යාලුවනේ දැන්නම් මැරෙයි කියල බයෙන් හිටිය ඇති ඕන්... හප්පේ ඇයි ඒ ආ....


ස්යිබරයෙ 200 වෙනි පෝස්ටුවනෙ මේක. ඔන්න ඔයාලට දැනුමට දෙයක් ගෙනාවා, මේක ගොඩාක් වැදගත් වෙනව හරියෙ 
          ඕන් මගහරිනව නෙවේ හිට්න් හරියෙ


ඇමරිකාවේ විද්‍යාඥයන් දෙන්නෙක් වන පීටර් රී සහ සැමුවෙල් ටිශර්මන් මැරුණු පුද්ගලයෙක් නැවත ජීවතුන් අතරට ගෙන ඒමේ ක්‍රමයක් හොයාගෙන තියෙනවා. අතීතයේදී සතුන් අතරේ පරීක්ෂා කරපු මේ  ක්‍රමය දැන් වෙඩි තැබීම් වලට ලක්වූ මිනිස්සුන්ව සුව කිරීමට යොදාගන්න පටන්ගෙන තියෙනවා.



සාමාන්‍යයෙන් ශරීර උෂ්නත්වය සෙල්සියස් 10කදී පුද්ගලයෙක්ගේ හදගැස්ම නැවතෙනවා. එතකොට ඒ පුද්ගලයා මරණයට පත්වෙලා කියලයි සලකන්නේ. ඒත් මේ ක්‍රමයෙන් ඒ පුද්ගලයාව නැවත් ජීවතුන් අතරට ගේනවා


පහල පින්තුර ඇති හරියෙ



මේ ක්‍රමයේදී කරන්නේ අනතුර වුන අවස්ථාවේම රෝගියාගේ ශරීර උෂ්නත්වය සෙල්සියස් 20ට අඩු කරලා ඔහුගේ ශරීරයේ ඔක්කොම රුධිරය එලියට පොම්ප කිරීමයි. රුධිරය වෙනුවට ඒ පුද්ගලයා තුළට ලුණු ද්‍රාවණයක් ඇතුල් කරනවා. ශරීරයට වෙච්ච ඔක්කොම තුවාල සුව කලාට පස්සේ ලුණු ද්‍රාවණය ඉවත් කරල අලුත් රුධිරය මේ පුද්ගලයා තුලට ආයිමත් පොම්ප කරනවා. එතකොට පුද්ගලයා නැවත රෝස පැහැ වෙලා ඔහුගේ හදවත ගැහෙන්න පටන්ගන්නවා.

දැනට මේ පරීක්ෂණ වලට ලක්වුන සත්තු නැවත පණ ලැබීමෙන් පස්සේ ගොඩක් නිරෝගී තත්වයේ පසු වෙනවා. මෙ ක්‍රමයේදී රෝගියාව බේරගන්න ඔහුව තාවකාලිකව මරණයට පත් කරනවා.


එහෙනම් ඕන් මරනයත් පැරැද්දුව එහෙනන්
 මේක ගැන හිතෙන දෙ කොටාගෙනම යන්නෝ.....
ඔන්න එහෙනම් මන් ගිය යාලුවනෙ බුදු සරණයි





2015 ලිත ඇන්ඩ්‍රොයිඩයන්ට

by Akilage potha  |  in ෆෝන් at  Saturday, February 14, 2015

එකී මෙකී නොකී හැම වැඩකටම නැකතක් රාහු කාලයක් බලන එක අපේ පුරුද්දක්නෙ. එතින් යන යන කව්ද ලිත් අරන් යන්නෙ..? යන යන තැන් වල කොහෙද ලිත් තියෙන්නේ ? එත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් අතේ තියාගෙන ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට ආ මෙන්න කියල කැත නැතිව පෙන්නන්න පුලුවන් මේ ඇප් එක..හ්හ හ්හා මේක හදල තියෙන්නෙ අපේ රටේම වැඩකාරයෙක් තමා. ඒ මචන්ටත් thankx පාරක් දෙන ගමන් බාගන්න... 




01. අවුරුදු නැකත් විස්තරය 

02. හූනන් ඇඟ වැටීමේ පලාපලය

03. ශුභ නැකත්. 


04. ලග්න අයවැය


05. රාහු කාලය


06. මරු සිටින දිශාව


07. මාසයට අදාලව ශුභ දවස්

08. පෝය ලබන ගෙවෙන වේලාවන්

. 
09. රජයේ බැංකු හා පෝය නිවාඩු දින 


10.ඔබගේ ලක්නයට 2015 කොහොමද


මෙන්න බාගන්න2015 ලිත


ඇප් computer එකට බාගන්න විදිහ කියල දෙන මේ පෝස්ට් එක බලන්න..
Computer එකට Apk ෆයිල්ස් Download කරමු!
මීටත් වඩා ලේසි ක්‍රමයක් මං කියන්නම්කො වෙන දවසක.. එහෙනම් ජය වේවා. බුදු සරණයි...

ෆොටෝෂොප් LOVE BRUSH

by Akilage potha  |  in ෆන් වැඩ at  Saturday, February 14, 2015

"ආදරය සුන්දර වරදකි...කිසිදා... සමාවක් නම් නැති" 

එහෙම ගායනා කරේ මං. එතකොට  "කව්ද යකෝ බෙරිහන් දෙන්නේ... " ඒ අපෙ ගෙවල් ලග පොරක්.. "පොල් පැල කැලේ - කන් අඩි පැලේ" කිව්වලු.  "වැලේටයිම් - වැල්ටයිම් දැන් වැලෙන් වැලටයිම්" කියල කිව්ව කතාවකුත් අපේ පංතියේ කෙල්ලෙක් කිව්ව එක මගේ කුඩා මොලේ මතක තියාගෙන ඉදල කියලා මං දැන් තමයි දන්නේ... එල්ලෙන්න වැල් නැතේ - ටාසන් බිම වැටේ කියල අදත් ගෙනාවා PS BRUSH ටිකක්.. කලින් එක මතක ඇතිනෙ.. මතක නැති අයට යටින් තියෙනවා පරණ එක...මෙන්න බලන්න අද එකේ SCREENSHOT ටික.... බාගන්න යටින් ලින්ක් එක දාල තියෙනවා














PASSWORD එක syberlk
මෙන්න බාගන්න අද එක.. ෆොටෝෂොප් LOVE BRUSH 
install කරන විදිහ පරණ ලිපියෙන් බලන්න. මෙන්න.
පොටෝෂොප් බුරුසු රටා
මෙන්න පරණ ලින්ක් එක 


පට්ටි දාන ගොනා ගොනා - වෙට්ටු දාලා හිනා හිනා කියල මං ගියා..... එහෙනම් බුදු සරණයි... 

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.