‘‘ඔය එක එක ඒවගෙන් බැට කාපු අපිට මෙන්න නියම
බඩුවක්’’ මතකනේ මං ඔයාලට දුන්න ‘‘key help සොෆ්ට්වෙයා එකක්’’ මේකත් ඒ වගේම එකක් මේක ගැනනම් සමහර ය දන්නවා ඇති ඒ උනාට මං හිතනවා
බොහෝ පිරිසක් මේක දන්නේ නැ.
මොකද්ද දන්නවද වැඩේ මේකත් පොඩි
සොෆ්ට්වෙයා කෑල්ලක් පුතේ එක එක වගක්මක් නැති ඒවාට වඩා මේක ගොඩාක් හොදයි මොකද මං
එහෙම කියන්නේ මේක ලෝකෙම පිළිගත් ආයතනයක් නොමිලේ ලබාදෙන software එකක් නිසා විතරක් නෙවෙයි සමහර key help වගේ key
logger එහෙම එන්නෙත් නැ ........
ඔයාල බලනවා ඇති මෙකා මොනවද කියන්නේ කියල නේ
හරි හරි මං කතාවට බහින්නම්කෝ
මං කිව්වේ පිළිගත් ආයතනයක් මේක දෙන්නේ
කියල ඒ ආයතනය තමයි Google ආයතනය මේක නම තමයි Google Input Tool
මේකෙන් ඔයාලට ඔයාලගේ office වැඩ වලට එහෙම ගොඩාක් උදව් වෙනවා අයෙ දෙකක් නැ
පුතේ., ආ තව දෙයක් ඔයාලගේ blog
site වල පොස්ටු ලියන්න කියපු බාන්ඩයක් තමා
පුතේ මේක,
මං ඔයාලට විස්තර ටිකක් කියන්නම් කෝ
ඊට කලින් SCREAN SHOTS ටිකක් පහල
තියෙනවා බලන්නකෝ
මෙක ඔය පහළ ලින්ක් එකට ගිහින් බාගන්න
ඕනේ
දැන් මෙහෙම එකක් එයි
එතනින් සිංහල තෝරලා dawnload දෙන්න
ඔය එන්නේ බබා වගේ
යරි දැන් බාගත්තු සොෆ්ට්වෙයා එක ඕපන්
කරන්න.
‘‘ඕක පුතේ online තමයි install වෙන්නේ’’ එකට කමක් නෑනේ වැඩේ කෙරෙනවනම්
Install උනාම program file ගිහින් බලන්න තියෙනවද කියල Google කියල folder එකක තියේ සුදා හරිද
තියෙනවනම් බදු අලි
දැන් taskbar එකේ බලන්න SI හෝ EN කියල තියෙනවාද කියල තියෙනවනම් එකට click කරන්න එහාකොට si කියල තියෙන එකට click කරන්න දැන් මෙහෙම එකක් එයි
නැත්නම් language bar කියල එකක්
තියේද කියල, එකේ උද තියෙන විදිහට කකරන්න
දැන් taskbar එකේ බලන්න SI හෝ EN කියල තියෙනවාද කියල නැත්නම් පුතේ ඔයාට මං කියන විදිහට කරන්නම වෙනවා
සුදා හරි
control panel/language/keyboard and language/change
keyboard/
හරි ගියානේ හරිනේ නේ
ඔතන add කියන එකට ගිහින් sri lanka කියන එකට ගිහින් සිංහල කියල තෝරන්න ඊට පස්සේ apply කරලා ok කරන්න දැන් බලන්න taskbar
එකේ පෙන්නනවද කියල පෙන්නන්නම ඕනේ සුදා නැත්නම්
ඔයාගේ අතින් මොකක් හරි වැරද්දක් වෙලා ඔන්න
හරිනම් ඔය Ms office වත් ඕපන් කරලා බලන්නකෝ type කරලා සිංlish වලින් වෙනස කොහොමද කියල
මේක android යටත් ගැලපෙනවා ඈ
එහෙනම් මං ගියා පුතේ
බුදු සරණයි !!!!!!
Niyamai.thnx yalu
ReplyDeleteස්තුතියි යාළුවා
Deleteමමත් මේ ටූල් එක පාවිච්චි ක්‍රල බැලුවා වරදක් නෑ. මේ බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න අපට ලින්ක් එක එවන්න. අපේ සින්ඩිය පහතින්.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
මෙන්න පුතේ ලින්ක් එක
Deletehttp://syberlk.blogspot.com/feeds/posts/default?alt=rs
කොමෙන්ටුවට තැනකු
Nice work bro!
ReplyDelete