Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

හරි අද මම ගෙනව ග්‍රෑෆික් වලට මරු අලුත් Font වගයක්

by Unknown  |  in Editing and Design at  Friday, January 23, 2015
 හායි යාලුවනේ ආ කෝමද... ඔන්න මමත් එකතු වුනා සයිට් එකට.  මේක මගේ පලවෙනි පෝස්ටුවනෙ,මුලින්ම ඒ කිව්වෙ මගෙ පලවෙනි පොස්ට්ටුවෙන් ඔයලට ෆොන්ට් ටිකක් දෙන්න හිතුවා බලන්න හොදයිද කියල මම හිතනව ඔයලට ඕන වෙයි කියල. හරි හරි ඒව වෑඩක් නෑ අපි කතාවට බහිමුකො.


හරි අද මම ගෙනව අලුත් font වගයක් ඔයාලට පොටොශොප්,Graphic වලට එහෙම ගොඩාක් උදවු වෙයි
Tattoo වගයකුත් තියෙනවා අැැ
පහල srceenshot ටිකක් තියෙනවා බලන්න.



                                             











හරි මෙවා


එහෙනම් කොමෙන්ටුවක් දාගෙනම යන්නකෝ
ගුඩ් බායි ,ජය.....!

Android phone වලට සිංහල subtitles දාමු

by Unknown  |  in ෆෝන් at  Wednesday, December 31, 2014


ආ කොහොමද යාලුවනේ...... ගොඩාක්.... ගොඩාක්..... කාලෙකින් නොවැ බ්ලොගිය පැත්තේ අවේ..
මේ දවස් වල ගොඩියක් වැඩ තිබුන .... එකයි ... සොරි වෙන්න ඕනේ කස්ටිය......

හා එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමුකො.... 
                                                                         මෙහෙමයි......
මේකත් android ගැන පොඩි වැඩ කෑල්ලක් තමා ...... 



                                                        කස්ටිය ලග තියෙන සමහර android pone වලට සිංහල Sabtitles වැඩ නැනේ.... ඒක හදාගන්න හැටි තමා අද කියන්න යන්නේ......

                                                                              හරි මෙහෙමයි.... සමහර pones වල සිංහල subtitles පෙන්නන්නේ කොටු විදිහට නේ.....
                                                    ඒ.......... pone එකේ සිංහල Fonts නැතුව.... Fonts කිව්වට එක Font එකයි ඕනේ වෙන්නේ ... එක තමා isk.pota කියන font එක ..... පහල තියෙන ලින්ක් එකෙන් එක බාගන්නකො...
හරිය,,,,,,,,,,,

දැන් ඔයාගේ android pone එකේ Fonts කියලා Folder එකක් හදල එකට copy එකක් දාගන්න ඔය font එකේ..... 

තව පොඩි .apk file එකකුත් ඕනේ.... 
                                                            එක ඉතින් කව්රුත් දන්න MX Player එක...... මේක ඉතින් Googal Play එකෙන් බාගන්න පුළුවන්නේ... Com. එකට බාගන්නව නම් මේ පොස්ට් එකත් කියවන්නකෝ.....


දැන් එහෙනම් Mx Player එක open කරල Settings > Subtitle > Appearance කියන Catagary එකේ Font folder > හරි දැන් ඔයා හදපු font folder එකේ තියෙන isk.pota කියන font එක select කරන්න... 
                                                                                                                                              හරිය...
                                                        දැන් පුළුවන් සිංහල subtitles තියෙන ෆිල්ම්ස් බලන්න..... වැඩේ හරිනේ එහෙනම් ... 
                                               මොකක් හරි අව්ලක් තියෙනවනම් කොමෙන්ටුවක් දාගෙන යන්න............

සෑම Android Mobile Phone එකක් සදහාම USB Drivers බාගන්න

by Unknown  |  in ෆෝන් at  Friday, November 14, 2014

හොදමයි! අද මං කියලා දෙන්න හදන්නේ ජනේලයෙන් එලිය බලන ආකාරයයි! ඔබට ජනේලයෙන් එලිය බැලිය හැකි ආකාර දෙකක් පවතී. ඒවා නම්,

  1. ජනේලයෙන් පරිසරය නැරඹීම
  2. ජනේලයෙන් ආලෝක ධාරාවක් නැරඹීමයි

 අපි අද කතා කරන්න හදන්නේ ජනේලයෙන් ආලෝක ධාරවක් යවා එලිය නරඹන ආකාරයයි. මේ සදහා පහත ද්‍රව්‍යයන් සොයා ගන්න. 

  • පොඩි ටෝච් එකක්
  • ජනේලයක්
  • ගෙදර ඉන්න මල්ලි


 හරි දැන් පහත පියවර අනුගමනය කරන්න.
 මේ අවස්ථාවේදී ඔබ සිටිය යුත්තේ ජනේලයේ පිටතට වෙන්නයි. ඔබ ජනේලය දෙස බලාගෙන සිටින්න. දැන් මල්ලිට කියන්න එහා පැත්තෙන් ගිහින් ටෝච් එක අල්ලන්න කියලා.එවිට ඔබට ජනේලයෙන් එලිය බැලිය හැක.
අපොයි! මේවා රට්ටු හිනස්සන වැඩ ඈ..
ආ... කෝමෙයි. සෑහෙන කාලෙකින් නොවැ. ඉදලා හිටලවත් මේකට පොස්ට් එකක් දැම්මේ නැති උනොත් සොරි ඩොට් කොම් තමා. ඒක නිසා දාන්න යන්නේ ඈ...

 හරි අද ඔයාලට දෙන්න හදන්නේ සෑම ජංගම දුරකථනයකටම USB Drivers !!  ගොඩක් දෙනාට තමන්ගේ ෆෝන් එකට ගැලපෙන USB Drivers හොයන්න ගියාම තරු විසිවෙනවා. සමහරු හොයලා හොයලා අමාරුවේ වැටෙනවා,සමහරු හොයාගන්නවා. ඒක නිසා ඔය එකී මෙකී නොකී හැම දෙනාටම පහසුව පිනිස USB Drivers දෙන්න කියලා හිතුවා.  කොම්පීතරයකුයි Android phone එකකුයි තියෙනවනම් USB Drivers නැතුවම බෑනේ ඉතින්, හරි මං ඔයාලව වටේ යන් නෑ. ක්ලික් කරා බාගත්තා. එහෙනම් බලන්නකො ෆෝන් කට්ටට හරියන USB Drivers තියෙනවද කියලා..

Samsung Mobile Phone වලට Drivers



LG Mobile Phone වලට Drivers


HTC Mobile Phone වලට Drivers


Motorola Mobile Phone වලට Drivers


SONY Mobile Phone වලට Drivers


Asus Mobile Phone වලට Drivers


Acer Mobile Phone වලට Drivers


Lenovo Mobile  Phone වලට Drivers


Dell Mobile Phone වලට Drivers


ZTE Mobile Phone වලට Drivers


Huawei Mobile Phone වලට Drivers


Intel Mobile Phone වලට Drivers


Amazon Mobile Phone වලට Drivers


Sharp Mobile Phone වලට Drivers


Pantech Phone වලට Drivers


Alcatel Mobile Phone වලට Drivers


Fujitso Mobile Phone වලට Drivers


XIAOMI Mobile Phone වලට Drivers


Asus Garmin Phone වලට Drivers


KT Tech Mobile Phone වලට Drivers


Kyocera Mobile Phone වලට Drivers


Pegatron Mobile Phone වලට Drivers


Teleepoch USB Driver Phone වලට Drivers


Oppo Mobile Phone වලට Drivers


අප්පේ...  මගේ පන ගියා.වචනයක්වත් කතා කරන්න බෑ.අම්මෝ.. මං ගියා.ආ කියන්න ඕනේ. මේ ටික මට සෙට් උනේ සුද්දෙක්ගේ බ්ලොග් එකක තිබිලා ඈ,,
අවුලක් තීනවනම් අහන්නකෝ ඈ.. එහෙන්ම ගුත් බායි.. ස්තූති කොරලවත් යන්ටෝ..



Social exchangeවලින් Facebook Likes,Twitter Followers,YouTube Subscribe,Google Share ඇති තරම්!!

by Unknown  |  in ෆන් වැඩ at  Friday, October 31, 2014



සිරාවටම සෑහෙන කාලෙකින් තමා ලිපියක් දාන්නේ.අනේ පනේ කියන්න දේවල්නම් ගොඩායි..
සැප්තැම්බර් මාසේ එක ලිපියයි, ඔක්තොම්බර් මාසේ එක ලිපියයි, කොහොමද ආතල් එක. ගොඩක් අය අහනව දැන් සයිට් එකට ලිපි ලියන එක නවත්තලාද කියන එක. අනේ නෑ හොදේ, ලිපියක් දාන්න වෙලාවක් නෑ. 2015 අගෝස්තු ලංවෙනකොට පස්ස රත් වෙන්න ගන්නවනේ. ඊටත් ලිපියක් දාන්න පට්ට කම්මැලි.දැන් වැඩිය කොම්පීතරේ අල්ලන් නෑ මොකද පෝන් එක තියනවනේ, මමත් ඇමති කෙනෙක් වගේ යන්නයි යන්නේ ( බොරු පොරොන්දු දීලා ) Domain පෝස්ට් සෙට් එකෙන් තව තියෙනවා ලිපි 2ක් දාන්න, ඒ වගේම Remote Keylogger ගැන වගේම තවත් ලිපි ටිකක් දාන්නම් කියලා පොරොන්දු උනා. අනේ කොල්ලෝ.. අනිවා දානවා ඈ.. ඒවා තඩි ලිපි අප්පා.කොටන්න ගියාම එපා වෙනවා.
මම වගේම රවීන් සහෝදරයටත් එහෙමයි.එයා තමා ඔක්තොම්බර් මාසෙටවත් ලිපියක් දැම්මේ. අපිට පුලුවන් පුලුවන් වෙලාවට අපි ලිපි දානවා. මොකද වැඩි කල් නෑ එක්සෑම් වලට.

හරි කයිය ඕනේ නෑ වැඩේට බහිමු. මෙන්න මේකයි සිද්දිය,

ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමා Facebook Page එකක් හැදුවත් Likes නැතිකම. සමහරුන්ගේ  Page වල Likes 2000,3000 තියෙනවා දැකලා ඇති. සමහර ආයතන වලින්  අද පෙජ් එකක් හැදුවොත් හෙට වෙනකොට වගේ Likes 4000,1k තීනවා,ඒගොල්ලොත් කරන්නේ මෙන්න මේ වැඩේ තමයි.(හැබැයි සල්ලි ගෙවලා) මීට අමතරව ප්‍රධාන වශයෙන් කරන්නේ Fiverr වලින් Gig එකක් Buy කරන එක, ලේසිම වැඩේ.

එයාලා කොහොම කලත් ඔයාලට $ නෑ කියලා හිතමුකෝ. ඒකයි මෙන්න මේ සිද්ධිය කියන්න හදන්නේ. මේක ටිකක් විතර කම්මැලි වැඩක්.නෑ එච්චර කම්මැලි නෑ.

මෙන්න මේකයි සයිට් එක.මේක social exchange සයිට් එකක්. මේකෙන් Facebook Likes වලට අමතරව මෙන්න මේ දේවල් ගන්න පුලුවන්. 
  •  Facebook Likes
  •  Facebook Share
  •  Facebook Followers
  •  Facebook Post Like
  •  FB Post Share
  •  Instagram Followers
  •  Instagram Likes
  •  Twitter Followers
  •  Twitter Tweets
  •  Twitter Retweets
  •  Twitter Favorites
  •  YouTube Subscribe
  •  YouTube Likes
  •  YouTube Favorites
  •  YouTube Views
  •  Google Circles
  •  Google Share




 social exchange කිව්වේ කට කහනවටැයි.මේ වගේ සයිට් exchange ගොඩක් තිබුනා පට්ට ඒවා.
මම හොදම සයිට් දෙකක් දෙන්නම්.









රෙජිස්ටර් වෙන එක එච්චර දෙයක් නෙවේනේ.එතනින් එහා කියලා දෙන්න ඕනේ නෑ කියලා හිතනවා . මේවගේ ගණුදෙනු  සිද්දවෙන්නේ  Coins වලට.ඔයා රෙජිස්ටර් වෙනකොට ඔයාට Free Coins හම්බෙනවා.ඒ ටික ඉවරවෙනකොට ආයේ Coins එකතු කරගන්න වෙනවා.එතකොට කරන්න තියෙන්නේ පොඩි පොඩි වැඩ,Facebook Likes,Facebook Share,Facebook Followers,Facebook Post Like,FB Post Share,Instagram Followers,Instagram Likes,Twitter Followers,Twitter Tweets,Twitter Retweets,Twitter Favorites,YouTube Subscribe,YouTube Likes,YouTube Favorites,YouTube Views,Google Circles,Google Share කරන්න වගේ. (බැලුවම තේරෙනවා)

මීට අමතරව කාලෙන් කාලෙට ඔයාට බෝනස් කොයින්ස් හම්බෙනවා.මේ සයිට් වල තියෙනවා Add page/Add site කියලා එකක්.ඒකෙන් ගිහින් ඔයාලට පේජ් එක add කරගන්න පුලුවන්. Like එකකට ලබා දෙන Coins ගාන තීරණය කරන්න. අඩු Coins ගානක් ලබා දුන්නොත් Likes එන්න ටිකක් වෙලා යනවා. Coins ගාන වැඩි වෙන තරමට ලයික් ලැබීම ඉක්මන් වෙනවා.

තව කියන්න දේවල් තීනවා,ඒත් ලිපිය මෙතනින්  නතර කරනවා. වැඩේ කරගන්න අමාරු කෙනෙක් ඉන්නවනම් කියන්න.ලිපියේ ඉතුරු ටිකත් Update කරන්නම්.


එහෙනම් තටා... බායි බායි... සුභ ගමාන්.....අපි ගියා ඈ..

ලේසියෙන්ම පොස්ට් Share කරමු.!! ආ.

by Unknown  |  in වෙනත් at  Sunday, October 05, 2014
                                                
   හා යාලුවනේ කොහොමද ඉතින් ...... ගොඩාආආආක් කාලෙකින් නොවැ.. මේ දවස්වල වැඩ ගොඩයි.. ස්කුල් එකේ වැඩ , ගෙදර වැඩ ......
                                             හරි ඉතින් කාලෙකින් දාන පොස්ටුවක් නිසා  බ්ලොග් තියෙන අයට , පොස්ට් Share කරන අයට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා..
හරි කතා නැතුව වැඩේට බහිමුකො...... හරිය....
    
                                                     හොදයි මේක ඉතින් වැඩිය වැඩ කෑලි නැ..... මන් හිතනව ඕනේ කෙනෙකුට E-mail තියෙනවා කියල...... මේකට බොරු Software කෑලි ඕනේ නැ..... E-mail එකක් තිබ්බම හොදටම ඇති....
                     හරි වැඩේට බහිමුකො..... මේකෙන් කරන්නේ FB Groups වලට පොස්ට් දන එක//// දැන් ඉතින් කස්ටිය හිතනව ඇති ඒකට E-mail මොකටද කියල.......
මේකෙන් groups කිහිපයකට එකවර පොස්ට් දන්නා පුළුවන්......


හරි මෙහෙමයි වෙන්නේ......

1. එකෙන්ම E-mail එකට ලොග් වෙන්නකෝ... හරිය...

2. දැන් පොඩි වැඩක් තියෙනවා කොරන්න....ඔයෆේ fb Account එකට ලොග් වෙලා එකේ groups වල E-mail හොයාගන්න ඕනේ.... එක කරන්නේ කොහොමද?????
මෙහෙමයි ඉස්සෙල්ලම group එකකට යන්න ... එකේ Address bar එකේ මෙහෙම තියෙනවනේද/

                                       ex:- https://www.facebook.com/groups/syberlk/  හොදට බලන්න ඔකේ group එකේ නම තියෙනවනේද කියල. Syberlk කියල...
එකේ copy එකක් අරගෙන Notepad එකකට දාගන්න .. දැන් එකේ අගට @groups.facebook.com කියල දාගන්න.... හරිය..
එට පස්සේ මෙහෙමනේ එන්නේ Syberlk@groups.facebook.com  හරිනේ..
දැන් ඒවගේ ඉතුරු groups වල නම් ටිකත් හදාගන්න ... Notepad එකකට දාගත්තනම් වැඩේ ලේසියි...

3. දැන් E-mail එකේ compose mail එක click කරන්න...

4. දැන් ඔය Save කරගත්තු groups වල names ටික To කියන තැන Paste කරන්න. හරිය..




5. දැන් ඔය Subject කියන තැන ඕනේ එකක් ලියන්න... සාමාන්යෙන් පොස්ට් එක මොකද්ද කියන එක ගැන..

6. දැන් ඔය Update කරන දේවල් ටික දාගන්න mail එකට..

7. අන්තිම ඉතින් Send button එක click කරන්න....

                                                  දැන් ගිහින් බලන්න groups වලට ඔයාගේ පොස්ට් එක පොස්ට් වෙලා ඇති.....
          හරිනේ ....... සමහර අය නම් දන්නවා ඇති මේ Trick එක ගැන .... කමක් නැ ඉතින් නොදන්නා අය   දැනගන්නකො..... එහෙම දැනගත්තනම් කොමෙන්ටුවක් දාගෙනම යන්න.... හරිය............
දැන් මගේ වැඩේ ඉවරයි ...... කස්ටිය දෙයක් දැනගත්තනම් එක තමා මගේ සතුට..... එහෙනම් මචන්ලා මන් ගිය.....
                                                          
                                                             BS TC

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.