Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Blog Redirection..

by Unknown  |  in බ්ලොග් වැඩ at  Tuesday, June 18, 2013





              දවස් ගානකින් ඔන්න ආයෙත් පෝස්ට් එකක් ඇරගෙන අවා..කෝ හිනා වෙන්න බලන්න ටිකක්.මම අද කියන්න හදන්නේ මෙන්න මේකයි.මෙහෙම හිතමු ඔයාගේ පරන බ්ලොග් එකක් තියෙනවා.ඔයාගෙ අලුත් බ්ලොග් එකට පිවිසෙනවාත් එක්කම ඔයාගෙ පරන බ්ලොග් එකට Redirection වෙන්න හදන්නේ කොහොමද කියලයි කියන්න යන්නේ.තවත් සරල කරන්නම්. ඔයාගේ අලුත් බ්ලොග් එක තමා http://syberlanka.blogspot.com කියන එක.
   Address bar එකේ http://syberlanka.blogspot.com කියලා   ගහලා යනකොට නිකන්ම ඔයාගේ http://syberlk.blogspot.com කියන පරන බ්ලොග් එකට Redirection වෙනවා.අවුල්ද..

Google එකෙන් C panel දෙන්නේ නෑනේ.. ඒක නිසා පොඩි සුට්ටන් ජිල්මාට් එකකින් වැඩේ දෙමු.
ඔයාගේ blog එකේ Layout ගිහින් add gajets ගිහින්  HTML/JavaScript එකක් ඇරන් පහල තියෙන code එක save කරන්න.
ඔය Code එකේ youraddress කියන තැනට ඔයාට Redirection කරන්න ඕන address එක දාන්න. countdownfrom=10 කියන තැනට Redirection කරන්න ඕන කාලය දාන්න.




<form name="redirect">
<center>
<font face="Arial"><b>You will be redirected to the script in<br><br>
<form>
<input type="text" size="3" name="redirect2">
</form>
seconds</b></font>
</center>

<script>

var targetURL="http://
youraddress"
var
countdownfrom=10

var currentsecond=document.redirect.redirect2.value=countdownfrom+1
function countredirect(){
if (currentsecond!=1){
currentsecond-=1
document.redirect.redirect2.value=currentsecond
}
else{
window.location=targetURL
return
}
setTimeout("countredirect()",1000)
}

countredirect()
//-->
</script>





හරිම සරලයි.නිකන් මතක් උන වෙලාවේ අවේ post එක දාන්න.එහෙනම් වැඩි කතා මොකටද ..මම යන්නම්.ටිකක් බිසී...
 

Windows7 Password එකට ගේම දෙමු!!

by Unknown  |  in ෆන් වැඩ at  Monday, June 10, 2013
   

                   
                      ආ...මල්ලිලා....කට්ටිය හොරෙන් අනුන්ගෙ කොම් වලට රින්ගන්න ආසා ඇතිනේ.එහෙනම් අහගෙන ඉන්න.මේකට softwere කෑලි ඕනේ නෑ.අතින් පයින් තමා ගේම ගහන්නේ.පයින් කිවුවට පයින් ගහන්නෑ හරී...
  ගොඩක් දෙනා යූස් කරන්නේ windows 7නේ.ඒක නිසා මේ පෝස්ට් එක වැදගත් වෙයි.අනුන්ගේ කොම් වලට විතරක් නෙවේ ඔයාගේ කොම් එකට දාලා තිබුන password එක අමතක උනානම් මේක ප්‍රයෝජනවත් වෙයි.
ඔන්න එහෙනම් අහගන්න.මේකට windows7 DVD එකක් ඕනේ.ඒකනම් හැම දෙනා අතේම තියෙන නිසා වැඩේ ලේසියි.
හරි මුලින්ම DVD එක දාලා computer එක boot කරන්න.



Next දීලා 
"Repair Your Computer" කියලා එකක් ඇති අන්න ඒක click කරන්න.


හරි දැන් යටම තියෙන 
"Command Prompt" කියන එක click  කරන්න.




අපොයි මොකක්දෝ එකක් ආවා නේද..අන්න ඒකේ නිවැරදිව 

copy C:\windows\system32\sethc.exe C:\
මෙන්න මෙහෙම type කරලා enter එකට දශ්ට කරන්න.1 file<s> copied  කියලා වැටෙයි.දැන් මෙහෙම type කරන්න.


copy C:\windows\system32\cmd.exe C:\windows\system32\sethc.exe

හරි දැන් ආයෙත් enter එකට දශ්ට කරන්න. එහෙම දශ්ට කලාම Replace කරන්නද කියල අහයි.ඒකට yes කියල ගහලා ආයෙත් enter එකට දශ්ට කරන්න. "1 File(s) Copied" කියලා වැටේවි.
       
              දැන් ඉතින් ඕක කට් කරලා දාලා බලාන ඉන්නේ නැතිව කොම් එක Restart කරන්න.අයිතිකාරයා ආවොත් ලෙල්ල හුටන් වෙයි.
password ගහන්න තියෙන තැනට ආවම shift key එකට 5 පාරක් දශ්ට කරන්න.ආයෙත් මොකක්දෝ එකක් අවා නේද.අන්න ඒකේ

net user username newpassword
   කියලා ගහන්න.අයෙත් enter එකට දශ්ට කරන්න.
net user එකට ඔය කොම් එකේ user account එකේ නම දාන්න.new password එකට ඔයාගේ අලුත් password එක දාන්න.දැන් enter දශ්ට කරලා ඕක කට් කරලා දාලා.
          password ගහන්න තියෙන තැනට දාපු අලුත් password එක ගහලා ඇතුල් වෙන්න.හූනා කිවුවා වගේ කියන්නම් ඇතුල් වෙනකොට Wellcome කියල එකක් වැටේවි.හී...
ඔන්න ඉතින්
windows 7 Hack කොරා..දැන් අයිතිකාරයා එන්න කලින් ඕන දෙයක්.මාට්ටු උනොත් එහෙම මමනම් නෑ..
මේ ක්‍රමේ අමාරුයි කියලා හිතෙනවනම් මේ වගේ සුපිරි softwere කෑල්ලක් යූස් කරන්න.අපි ගියා...

Phishing වලින් Facebook Hack කරමු!!

by Unknown  |  in Hacking Methods at  Friday, June 07, 2013
               


                             
                           අද කට්ටියගේ උන හොද වෙන්නත් එක්කම කියල දෙන්නම්  Phishing වලින් කොහොමද Facebook hack කරන්නේ  කියලා.     අන්තර්ජාලය තුල facebook hack කරන්න ඕන තරම් Softwere කෑලි අනන්ත අප්‍රමාන දැක ගන්න පුලුවන්.අනේ පුතේ ඒවටනම් අහු වෙන්න එපා.ඔය ඔක්කොම softwere කෑලි බොරු.Hack කරන්න පුලුවන් කියලා අපෙ අයියලා ටිකත් දඩ බඩ ගාලා බාගන්නවා.Hack කරන්න ඕන කෙනාගේ විස්තර දුන්නම password එක අතටම එනවලු.අනේ ඉතින් එහෙම කරන්න පුලුවන්නම් මෝල් ගහේ දලු එනවා ශුවර්..

    හැක් කරන්න විශ්වාසම ක්‍රමය තමා Phishing .මම මේවා කට කහනවට කියන ඒවා නෙවෙයි.Hacking කියන්නේ සන්කීර්න විශයක්.සමහර කස්ටිය ඔය සොෆ්ට්වෙයාර් කෑල්ලක් අල්ලගෙන හැමෝටම පේන්න රගනවා.මට ඒවනම් අල්ලන් නෑ.මම නිශ්ශබ්දව ඉගෙනගත් දේ නිහතමානීව කියල දීලා ඒකෙන් සතුටක් ලබන කොල්ලෙක්.අපි රගන්නේ නෑ හොදෙ...
හරි හරි දැන් ඇති. 

     

                 ඔයා Phishing ගැන දාපු ලිපිය කියවලා නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්න.මොකද Phishing කියන්නේ මොකක්ද කියල දන්නේ නැතිව වැඩේට බහින්න අමාරුයි.
කියවවුවා නේද අනේ....
හරි ඔන්න වැඩේට එන්ටර් උනා...

අපි හොර වෙබ් පිටුවක් හදා ගන්න ඕනෙනේ නේද අර මෑන්ස්ව ගොනාට අන්දන්න.මම හදපු එකක් තියෙනවා පහලින් ඒක බාගන්න.බාගන්න කලින් ඔයාගෙ වයිරස් ගාඩ් එක පොඩ්ඩකට නතර කරලා තියන්න.වයිරස් කියලා අල්ලනවා.හැබැයි ඕකේ වයිරස් නෑ.බයවෙන්න එපා..


                                           DOWNLOAD

බාගත්තද..
හරි දැන් ඕක
unzip/extract කරගෙන ඕක ඇතුලෙ තියෙන Files ටික ඔයා හදා ගත්ත web hosting එකට Upload කරන්න.
(readme එක එපා හොදේ...)
හරි.දැන් facebook.html කියන එකේ URL එක ලබාගෙන. අපි upload කරපු tabnabb කියන එක open කරලා
"paste your index url here" කියන තැනට අර URL එක past කරන්න.
දැන් සියලු කාර්යන් අවසානයි මල්ලිලා,,,,


               දැන් තියෙන්නේ ගොනාට ඇන්දීමේ පියවරයි,ඔයා ඔය වගේ වැඩ වලට දක්ශ නිසා ඔයාට බාරයි ගොනාට ඇන්දීමේ පියවර.ඒ මෑන්ස්  ඔයා දුන්නු URL එකට ගිහින් log උන ගමන් කල්ල මරේ කියල upload කරපු logs
කියන එකේ username,password ලස්සනට සටහන් වෙලා ඇති.



තේරුනේ නෑ වගේ දැනෙනවනම් ආයෙත් phishing ලිපිය මෙතනින් කියවලා බලන්න.ඔයාට ජය.අයෙත් ලිපියකින් සැට් වෙමු.


Phishing වලින් Hack කරමු!!

by Unknown  |  in Hacking Methods at  Thursday, June 06, 2013





                          හ්ම්ම්.... අද අලුත්ම පාරකට බහින්නයි හදන්නේ..ගොඩක් අයට තියෙන උනක්නේ හැක් කරන්න.හැබැයි ඉතින් හැක් කිරිල්ල නරක දේට වගේම හොද දේටත් යොදාගන්න පුලුවන්.මම මේවා කියල දෙන්නේ කාටවත් කරදර කරන්න උදවුවක් වශයෙන්නම් නෙමේ.යමක් ඉගෙන ගන්නයි.
මාතෘකාව තමා Phishing.
       Phishing වලින් කරන්නේ සත්ය වෙබ් අඩවි සේ වියාජ වෙබ් අඩවි  සාදා ඒවාට පිවිසෙන පුද්ගලයන්ගේ තොරතුරු සොරා ගැනීමයි.කැත වැඩ නේද...



   
   උදාහරනයක් විදිහට Facebook,Gmail,Yahoo,Twitter වගේ සමාජජාල හොර වෙබ් පිටුවක් හදලා  එම වෙබ් පිටුවෙ URL එක කිසියම් පුද්ගලයෙක්ට යැවූවිට එම පුද්ගලයා විසින් User name හා password ඇතුලත් කර එම පිටුවට ඇතුලුවීමට උත්සහ දරන විට එම පුද්ගලයාගේ user name හා password හැකර් කරුවාගේ දැහැනට වැටිලා ඉවරයි.හරි සනීපයි නේ….

මේ වැඩේ කරන එකත් ලේසි නෑ...මුලින්ම ඇත්ත වෙබ් පිටුව වගේම බොරු වෙබ් පිටුවක් හදාගන්න ඕනේ..මෙන්න මේවගේ.. 



  •    Facebook.html
  •        Login.php


දැන් හදාගත්ත ෆයිල් දෙක Host කරන්න ඕනේ.හැම වෙබ් අඩවියකම file host කිරීමේ හැකියාව නෑ..ඒකට මේ වගේ නිකන් දෙන web hotsing උදවු කරගන්න පුලුවන්.

www.t35.com
 
          මේ අඩවි වල ලියාපදින්චි වීමේදී ඔයාලගේ ඇත්ත තොරතුරු ඇතුලත් කරන්න මතක තියා ගන්න.මේ වගේ Hotsing හදන්නකොට පොඩි පොඩි කේස් දාන්න පුලුවන්.මේ වගේ වෙලාවෙදී Free foxy බාවිතා කරන්න පුලුවන්.
හරි ඔයා හදාගත්ත hotsing එකට දැන් අර හොර වෙබ් පිටු දෙක upload කරන්න.එකේ Facebook.html කියන වෙබ් පිටුවේ URL එක ඔයාට ලබා ගන්න පුලුවන්.

webhosting වල මෙන්න මෙහෙමයි කරන්නේ.File Manager යන්න 




එතන public html කියන එකට යන්න.දැන් උඩ upload කියල එකක් එති අන්න ඒක click කොරලා file ටික upload කරගන්න.

උදා:- unt.fb.h/myfb.html


ඒකට ගිහින් බලන්න ඇත්ත වෙබ් පිටුව වගේමයි නේද.ඒක බොරු page එක හොදේ..
ඔයාගේ Phishing site එකේ වැඩ ඉවරයි.දැන් ඉතින් මාලු බාන්නයි තියෙන්නේ..
ඔයාගේ හොර පේජ් එකේ URL එක ඔයාට හැක් කරන්න ඕන මෑන්ස්ට මොනවහරි බොරුවක් ගොතලා යවන්න.මෙන්න මෙහෙම.

මචන් සුපිරි බාන්ඩයක් සෙට් උනා.  unt.fb.h/myfb.html මේකෙන් ගිහින් බලපන්. මේකේ සෙල්ලමක් තියෙනවා ඒක කලාම $3 ලැබෙනවා මමත් ලගදි හොයාගත්තේ.හරි ලේසියි බන් කරල බලපන්.කාටවත් කියන්න එපා.උබව විශ්වාශ නිසයි මම කිවුවේ.නිකන් දෙන නිසා ගනින්. (මේ වගෙත් ගොනාට අන්දන්න පුලුවන්.හී හී.මේක මගේ ර්‍රලෝඩ් වැඩක්)

ඔන්න ඒ මෑන්ස් ඔයාගේ ටෝක් එකට ඒ link එකට ගිහින් ඒ පේජ් එකේ user name,password ගහලා log උනා.

   කොයි දැන් සෙල්ලම.අරූ කිවුවේ බොරුවක්ද කොහෙදෝ කියලා හිතයි.ඒත් මොකද අනේ...


   එයා ලොග් උන ගමන් ඔයාගේ file host කරපු තැන text file එකක් හැදිලා ඇති.අන්න ඒක open කරලා බලන්න.ගෙඩි පිටින් තියෙනවා නේද.මල්ල කරේ.ඒ මෑන්ස්ගේ username එකයි password එකයි එකේ සටහන් වෙලා ඇති.



ඊට පස්සේ ඕන එකක් ඕන්න...

ඔයාගේ හොර පේජ් ඒකේ URL එක ඔයාට ඕන විදිහට යවන්න පුලුවන්.ඒ URL එක Facebook එකෙන්ම එවනවා වගෙත් යවන්න පුලුවන්.එතකොට සැක හිතන්නෙත් නෑනේ...



      ඔන්න ඕක තමා Phishing කියන්නේ.Phishing වලින් කරන්න පුලුවන් වැඩ බොහොමයි.. හොදට හිතලා බලන්නකෝ...
   අදට මම යන්නම්.Phishing බාවිතයෙන් Facebook හැක් කරන විදිහ කියල දෙන්නම් තවත් ලිපියකින්.එතකන් හරියට Phishing කරන්න හොද Hotsing එකක් හදා ගන්නකෝ...

යන්න බැරි අඩවි වලට ගොඩවැදීම !!

by Unknown  |  in කැත වැඩ at  Tuesday, June 04, 2013



කෝමෙයි යාලුවනේ....
         ඔන්න මම අද ගෙනාවේ පට්ට වැඩක්.,

                  අන්තර්ජාලය තුල ඇතැම් වෙබ් අඩවි කිසියම් රටකට හෝ මිනිසුන් පිරිසකට යෑමට තහනම් කර තිබෙනවා.එහෙම කරන්නේ සමහර විට ඒ අඩවි වල රහස්ය බාවය රකින්න වෙන්න ඇති.
             
                කොහොම උනත් ඒවට රින්ගන එක අසීරු වැඩක්.සාමාන්යෙන් මේවාට ඇතුල්වෙන්න IP එක Hide කරන්න ඔනේ.ඒකට ඇති තරම් සොෆ්ට්වෙයාර් කෑලි අනන්ත දැක ගන්න පුලුවන්.නමුත් ඒ හැම බන්බුවක්ම සල්ලි වලට දෙන්න තමා බලන්නේ..ඒක නිසා IP Hide කරන්න පුලුවන් ලේසි ක්‍රම තියෙනවා.එයින් එකක් තමා  Free poxy site බාවිතය..මම ඒ සයිට් ටික දෙන්නම්. 


https://www.kproxy.com/
http://proxify.com/


     කරන්න තියෙන්නේ Free poxy site එකට පිවිසිලා එය බාවිතයෙන් අපට යන්න බැරි අඩවියේ වෙබ් ලිපිනය සටහන් කරලා Free poxy site බාවිතයෙන් පිවිසීමයි.
සුපිරියට IP Hide වෙනවා.මෙසේ Free poxy බාවිතයෙන් පිවිසීමේදී අපි අන්තර්ජාලයට ආරක්ශාවකින් තොරව නිරාවරනය වෙනවා.මෙවැනි අවස්තාවකදී ඇතැම් බලපෑම් වලට කලාතුරකින් මුහුන දෙන්න සිද්ද වෙනවා.




                                කොහොම උනත් Free poxy බාවිතා කරමින් රින්ගන්න බැරි ඕන අඩවියකට රින්ගන්න පුලුවන්.මේක වැරදි වැඩ වලට යොදවන් නැති වෙයි කියලා මම ප්‍රාර්තනා කොරනවා..එහෙනම් අපි ගියා...

win 7 අපෙන් හන්ගපු Themes

by Unknown  |  in Tricks at  Monday, June 03, 2013



                         ඔන්න පුතේ 50 වෙනි පෝස්ට් එකත් දැම්මා ඈ...මම අද ගෙනාවේ මොනවද කියල දන්නවද.දන්නේ නෑ නේද!! මම දන්නවා..හී හී...
     මේකනම් ගොඩක් දෙනා දන්නවා ඇති,ඒත් නොදන්නා අයත් ඉන්න නිසා කියලා දෙන්නම්.ජනෙල් 7 යූස් කරන අයට ලස්සන තීම් එහෙම තියෙනවනේ Desktop එකට දාන්න.මම අද කියල දෙන්න යන්නේ windows 7 ඇතුලේ හන්ගලා තියෙන තීම් ටිකක් එලියට ගන්නේ කොහොමද කියලා..
දන් නැති කස්ටිය අහගන්න.

මුලින්ම My computer ගිහින් "C" බාන්ඩේ open කරගන්න.ඒකේ ඇති
Windows කියලා Folder එකක්.ඒක ඕපන් කරගෙන ඒකේ ඇතුලෙ තියෙන globalization කියන Folder එකත් ඕපන් කරගන්නකෝ...
හරි දැන් උඩ තියෙන
address bar එකේ MCT කියල type කරන්න
දැන් මෙහෙම එකක් එයි..



C:\Windows\Globalization \MCT

 
ඔන්න හැන්ගිමුත්තා හොයාගත්තා..
එතන තියෙන Folders ඕපන් කරල ඇතුලේ තියෙන තීම් ටික install කරගන්න.දැන් හරි ඔන්න.ලස්සන ටිකක් තියෙනවා.ඒ මදි වගේ හිතෙනවනම් මෙතනට ගිහින් තව ඒවා බාගන්න..ඒහෙනම් අපි ශට්ඩවුන් උනා...


___________________________________________________

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.