හැමෝටම සුභ නව වසරක් වේවා !
පහත පියවර අනුගමනය කරමින් ඉදිරියට යන්න.
1.VLC ඕපන් කරගෙන File > Open Network වෙත යන්න. නැත්නම් කීබෝඩ් එකේ CTRL+N ඔබන්න.
2.ඔබට Play කිරීමට අවශ්‍ය You Tube වීඩියෝ එකේ Url එක එතන තියන Dialogue Box එකට Paste කරන්න. ඊට පස්සේ play බට්න් එක ඔබන්න.
දැන් වීඩියෝ එක බලන්න.....!!!!!
0 ප්‍රතිචාර:
+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..