කොහොමද යාලුවනේ ගොඩාක් ගොඩාක් කාලෙකට පස්සේ නේ මාර
වැඩේනේ උනේ මම ටික දවසකට INTERNET යන එක නවත්වල තිබුනේ එක නිසා බ්ලොගිය පැත්තට
එන්නත් බැරි උනා
ඉතින් මම internet නොගිය දවස් වල පොඩි පොඩි
අත්හදා බලීම් වගයක් කරා
මේනා දැන් විද්යත්නයෙකුත් වෙලා..................
අනේ
නෑ නෑ මම Graphic
desighn වලට යොමු උනානේ Graphic කියුවට Graphic
නෙවේ
මේක video editing ,
ඉතින් මම මාර ගේමක් දිල හොදම video editing
software ටිකක් හොයා ගත්තා
ආ එත් එක්කම මම දැන් දවස් 2කට 3 කට විතර කලින් YOUTUBE එකේ දැක්කා පිට රටක කොල්ලෙක් නියම වැඩක් දීලා
තිබුනේ රටනම් මතක නෑ .....
ඉතින් ඔන්න
අද මම ඔයාලට කියන්න හැදුවේ හොදම video
editing software කීපයක්
ගැන
අර මම කියුව පිට රට කොල්ල කරපු විදියෝවත් පහල
තියෙනවා එක බලල ඉන්නකෝ
ඔයාලා දන්නවානේ පින්තුර වලට EDITING SOFTWARE
එක තමයි ADOBE PHOTOSHOP කියන්නේ
ADOBE AFTER EFFECT කියල
කියන්නේ මෙන්න මේ SOFTWARE එකෙන් තමයි උඩ VIDEO එක
හදල තියෙන්නේ මේකෙන් වැඩ කරන්න පොඩි දැනුමක් ඕන කරනවා ඒ පිලිබදව, හැබැයි එකේ සමහර EDITING
නම් අපිට තනියම කරගන්න පුලුව දැනුමක් ඕනේ නෑ මේක ගැන කියන්න ඕනේ නැනේ උඩ විඩියෝ එකෙන් පේනවනේ මොනවද කරන්න පුළුවන් කියල,
තව VIDEO EDITING SOFTWARE එකක්
තමයි COREL VIDEO STUDIO කියන්නේ
මේකෙනුත් සුපිරියටම EDIT කර ගන්න පුළුවන් මේකෙත් වැඩ ගොඩාක් තියෙනවා CHROMA KEY
තාක්ෂනය එහෙමත් තියෙනවා
ඒ මොකද්ද ඒ
ආ...... ඒ කියන්නේ ඔයාල T.V බලද්දී මොකක් හරි වැඩසටහනක නිවේදකයා පිටිපස්සේ එක
එක වීඩියෝ එහෙම PLAY වෙනවනේ ඒ කියන්නේ BACKGROUND එක වෙනස් කරනවා
උදා:- හිරු TV COUNTDOWN
එකේ එහෙම වෙන්නේ මෙහෙම තමා
තව
සිරස TV එකේ
එහෙම කාලගුණ වාර්තාව කියද්දී එහෙම මේ තාක්ෂනය බාවිතා කරනවා
ආ ..... එක නෙවේ මේ වැඩ කැල්ල After
Effect එකෙත් තියෙනවා හරිද හැබැයි එකේ පොඩ්ඩක් අමාරුයි ආ
මෙන්න මේ වගේ වැඩ වගේම තව ඒවා තියෙනවා
මෙන්න තවත් එකක්
මේකේ
නම Wondershare video editer මේකෙනුත්
හොද හොද වැඩ කැලි දන්න පුළුවන්. ඔයාලගේම කියල වීඩියෝ එකකට එක එක sound
clip, clip art, effect, watermark එහෙමත්
දම්මහැකියි
ඉතින් පහල
ලින්කු ටික තියෙනවා බාගන්න
එහෙනම් මන් හිතනවා
ඔයාලට මේක උදවුවක් වෙන්න ඇති කියලා
එහෙනම් අදහසකුත් දාලම යන්නෝ ...............
බුදු සරණයි .....! ආයු රක්කන්තු ආවඩා...................!!!!!!
Niyamai saho. Digatama karagena ynna.
ReplyDeleteතැන්කු කොමෙන්ටුවට
DeleteEla. godak hoda
ReplyDelete