යාලුවනේ
හරි අමාරුයි අෆ්ෆා මොකද මේ දවස් වල හොදපට පාඩම් කරනවනේ මුහුණු පොත හරි හරි ඒ කියුවේ
facebook ගැන තමා
නෑ නෑ මම බෝලුවට කියුවේ......******
(මේක බොරුත් කියනවා අෆ්ෆා)
මේ
Days වල මට අසනීප නැතිවෙලා අය හම්බුනා බං එපා වෙලා තියෙන්නේ
ඒ මදිවට **පාඩම් කරන්නැද්ද අම්ම බර බරේ
කෙල්ල දාල යන්න ගිහින් නැද්ද ආදරේ
මොනවා උනත්
කරදර මකල දාන මේක කාමරේ
හරි
පුතාල දැන් වැඩි කතා ඕනේ නෑ මම විස්තරේ කියන්නම් මන් දැක්ක මේ දවස් වල පුතාල ගොඩාක්
ලස්සන පොස්ටු එහෙම දල තියෙනවා fb
ඒවාට එක එක මුහුණු දල තියෙනවනේ ඔයාල ඒවා හොයා ගන්නේ තවත් කගේ හරි
පොස්ටුවකින්නේ නේ එක නිසා මම ගේනවා MEME FACES ටිකක්,
ටිකයිද අයියෝ......
නෑ 110 ක් විතර තියෙනවා අම්ම කැටේ
මෙන්න
පහල ලින්කුව තියෙනවා Download
කරගන්නේ නැතුව පරිස්සමට බා ගන්න හහ්හ්....
එහෙනම් මන් ලොග් out උනා එහෙනම් එහෙනම්
දවස සුබ වේවා ඔබට ජය වේවා
අයෙත්
මේ පැත්තේ රවුමක් දන්න..........
0 ප්‍රතිචාර:
+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..