Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

නොමිලේ ගෙදරටම අම්බානකට

by Akilage potha  |  in ෆන් වැඩ at  Thursday, February 12, 2015



හා මචන්ලා, ආතල් පිස්සා  පාගල් මැක්සා වගේ ඉන්න වෙලාවක තමා මේ post එක ලියන්නෙ..  ඒ මන් ඕඩර් කරපු බඩු වගයක් ආපු නිසා නම් නෙවෙයි. ඇත්ත වශයෙන් කියනවනම් පුරා කල්ප ලක්ෂ ගානක්.... හා හා ඒවා වැඩක් නෑ. මන් කියන්නම්කො වැඩේ..
කීපයක් තියෙනවා.


01. ඔයාලා DRUGS ගන්නවද ?  එහෙනම් උබට මේ පොස්ට් එක වැදගත් වෙයි.. DRUGS ගන්නෙ නැති අයටත් මේක වැදගත් වෙයි. මේ කියන්න යන්නෙ මත්ද්‍රව්‍ය ගැන විස්තර දැන ගන්න පුළුවන් ක්‍රමයක් ගැන,.. මේකෙ මත්ද්‍රව්‍ය ගැන විස්තර තියෙන පොත්,DVD එකක් එහෙම තියෙනවා.. ප්‍රමිතියට ගහපු වීඩියෝ තියෙන්නෙ. DRUGS නිසා ඇතිවෙන හානි ගැන තමයි තියෙන්නේ... මේ එන එක අරන් ලිප පත්තු කරන වගේ @#% වැඩ නොකර එක්කෙනෙක්ව හරි මත් යකාගෙන් බේර ගන්න ට්‍රයි කරන්න. පිං සිද්ද වෙනවා...
මෙන්න ඒ වෙබ් එක. එකේ නම් DRUG FREE WORLD

නොමිලේ දෙන pack එක ගන්න මෙතනින් යන්න...
මේ තියෙන්නෙ මට ආපුවා.







02. මේක ක්‍රිස්තියානි ආගමේ අයට ගොඩාක් වැදගත් වෙයි කියල මම හිතනව.. හැබයි මේක බලල බෞද්ධ අය ක්‍රිස්තියන් ආගමට හැරෙනවා කියල මල කෙලියක් කරනවා එහෙම නෙවෙයි.. දන්න අය දන්නවා ජේසු තුමා කියන්නෙ අපේ බුදු හාමුදුරුවන් කියපු බණ අහපු තිසරණය සරණ ගිය කෙනෙක් කියල.. එකෙන් එන දේවලුත් බලන්න. මේ දැනුම තමා..
මෙන්න ඒ වෙබ් එක. එකෙ නම THE WAY TO HAPPINESS
නොමිලේ ලැබෙන එවා ගන්න මෙතනින් යන්න...
මේ තියෙන්නෙ මට ආපුවා.



03. Youth For Human Rights කියන අයත් අපිට FREE SHIP කරනවා. මෙන්න ඒකත් ඔයලට ගෙන්න ගන්න පුලුවන්. 
ඒ වෙබ් එකට යන්න පුළුවන් මෙතනින්.
මෙන්න මෙතනින් යන්න නොමිලේ ගේන ඒවා ගන්න.. 







ඔන්න මං ගි...... ආ අමතක උනා.. මේ මේවා  ගන්න ඔයාලා register වෙන්න ඕනි. register වෙනකොට ඔයලගෙ ගෙදරට ලියුම් එන ලිපිනය දෙන්න.. post code එක හරි zip code එක හරි google එකෙන් හොයා ගත්න පුළුවන්.. register වෙන්න තේරෙන්නෙ නැත්නම් අහන්න. කියල දෙන්නම් screenshot එක්කම.. මම මේ ගැන කලින් කියන්න තිබ්බ. එත් මට එනකන් හිටියා. 

එහෙනම් බුදු සරණයි...



3 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.