Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ඇතිවෙනකම් Facebook Blast කරන්න!

by Unknown  |  in Hacking at  Tuesday, August 19, 2014


මයේ අම්මලා සනීපෙන්ද ඈ.. මටනම් අසනීපයි ඕන්. නෑ නෑ දැන් හොදයි ඈ.. මේ මාල සීන් එකනේ,ඊයේ වැස්සා ඕයි ලෙලි යනකන්,මාර වැස්සක්. ඉතින් අපිට මොකෝ නේහ්!!  හරි ඉතින්,වැස්ස නිසා හොදට නින්ද ගියා.වෙනදා වගේ ගොඩක් වෙලා බෙඩ් එකේ හිටියේ නෑ.. කොල්ලා කලින්ම ඇහැරලා ඇවිත් පෝස්ට් එකක් දාන්න යන්නේ, පෝස්ට් දාන්නත් වාසනාව තීන්න ඕනේ බන්. (අනේ උබගේ වාසනාව) හරි එහෙනම් අහගන්නවලකෝ..
අද කියන්න හදන්නේ වගේ වැඩක්,ඔක්කොම කරලා දාන්නයි හදන්නේ, ආ කමක් නෑනේ,, ඕකේ ඔකේ ( ඕකේ කන්න හේතු ගොඩයිලුනේ..)

ගොඩක් කට්ටිය ඉතින් දවසම බුකි ගත වෙලානේ ඉන්නේ.ඒක නිසා මේ වැඩේ පට්ටයි ඈ.. හැබැයි කාටත් කරදරයක් කොරන්න එපා.පොඩි ආතල් එකක් ගත්තට කමක් නෑ ඉතින්. 
හරි අද දෙන්න යන්නේ පොඩි කෑල්ලක්. මේකෙන් පුලුවන් මාරයා වගේ වැඩ කරන්න.මම පහලින් දාන්නම් මේකෙන් කරන්න පුලුවන් එවා.





  • Auto Mass Friend Request
  • Auto Mass Friend Messages
  • Auto Mass Friend Wall Poster
  • Auto Mass Friend Poker
  • Auto Mass Amber Alerts
  • Auto Mass Captcha Bypass

  • ඇතිතරම් හිරවෙන් නැතිව Friend Request,Massages යවන්න,Wall post කරන්න,Poke කරන්න වගේ ගොඩක් දේවල් මේකෙන් කරන්න පුලුවන්.

    එහෙනම් හොද ලමයා වගේ මෙතනින් බාගන්නකෝ..



    එහෙනම් කොල්ලනේ මම කැපුනා ඈ.. ඌයි අදනම් තුවාල උනා.කමක් නෑ.බෙහෙත් ටිකක් දාගන්නම්කෝ.. ජය!

    2 comments:

    +++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

    Related Posts Plugin for WordPress, Blogger...
    Proudly Powered by Blogger.