Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!
by Unknown  |  at  Sunday, May 29, 2016

Android ෆෝන් එකෙන් උපාංග පාලනය කරමු! TV/AC/Projector/DVD /Amplifier /FAN

by Unknown  |  in ෆන් වැඩ at  Saturday, March 05, 2016
 
මේක ඇවිල්ලා Mobile IR Remote එකක් . මම try කලේ HTC M8 එකට.(ඊමනී කරලා ගත්තු එකක් ඈ..)
ඕනම IR (infrared radiation) තියෙන Android device එකකට support.තව wifi Remote සිද්දියකුත් තියෙනවා .
ඇප් එක ගන්න Play store ගිහින් ZaZaRemote කියලා Search කරන්න.
නැත්නම් මෙතනින් යන්න

මේකෙන් මෙන්න මේ දේවල් Control කරන්න පුලුවන්

TV
STB/Satellite
AC
Projector
OTT-Box
DVD
Amplifier
FAN
SLR​




මම ලබා ගත් ප්‍රයෝජන

••CD shop වල,කඩවල් වල Tv off කිරීම හා Chanel මාරු කිරීම 
••Singer,Abans වල ඇති Hifi setup වල වල ගීත මාරු කිරීම හා ශබ්ධය වැඩි කිරීම
••TV බලන විට ගෙදර මිනිස්සු ඇවිස්සීම
••Computer lab එකේ ඇති Projector එක Off කිරීම හා AC වැඩි කිරීම
••බස් වල යනවිට රූපවාහිනියේ TV Chanel දැමීම

Supported device (IR)
• HTC One (M7)
• HTC One Max
• HTC One (M8)

• Sony XPERIA Z (Japan version only)
• Sony Xperia ZL
• Sony XPERIA Z1 (Japan version only)
• Sony XPERIA Z2 Tablet

• LG G2
• LG G2 Mini (or Lite)
• LG G Pro 2
• LG G3
• LG G Flex
• LG G Pad

• Galaxy S5
• Galaxy S4
• Galaxy S4 Mini
• Galaxy Note III
• Galaxy Note III Neo
• Galaxy Mega 6.3
• Galaxy Note 8.0
• Galaxy Note 10.1
• Galaxy Note 10.1 2014 Edition
• Galaxy Tab Pro 10.1
• Gear 2
• Galaxy Tab S 10.5 and 8.4
• Galaxy Tab 3 10.1 and 8.0

data කැපෙන්නේ නැතුව ෆෝන් එකෙන් TV බලමු

by Unknown  |  in ෆෝන් at  Thursday, February 18, 2016


ඔන්න කොල්ලනේ මන් අය අවා  බ්ලොග් එක පැත්තට පොඩි නිවාඩුවක් හම්බුන් නිවාඩුවක් කියුවට ඉන්ටවල් එකක් වගේ එකක් කොහොම හරි වැලන්ටයින් එකත් පහු වුනානේ ඒකට සුභපතනවා සමරපු ඔක්කොටම

හරි මං කතාව කියන්නම්කො දැන් අපි TV බලනවනේ දැන් මැච් එක එහෙමත් පෙන්නනවනේ සමහර අයට EYE CHANEL එක අහුවෙන්නෙත් නෑනේ හැමෝටම DIALOG TV,, PIO TV ගන්නත් බෑනේ එක නිසා මන් ඔයාලට හදුන්වල දෙන්න යන්නේ ලාබෙට Smart Phone ට්ව බලන්න පුළුවන් App එකක්
මේක Devolop කරන්නෙත් dialog ල ම තමා දන්නවනේ අපි ඩේටා කැපෙන්න ටීවී බලන විදිය ඒකට වඩා ගොඩාක්ම වෙනස් එකක් මේක. මේ appඑක ඔයාට Play store එකෙන් බාගන්න පුළුවන් ඒකට ඔයාගේ දුරකථන සම්බන්ද තාවය ඩයලොග් වෙන්න ඕනේ දැන් ඩයලොග්ලා ලංකාවටම වගේ 3G දිඉලානේ තියෙන්නේ සමහර පළාත් වලට 4G ත් දීලනේ මේ app එක හරහා ඔයාලට දවසට රුපියල් 3.33 කට චැනල් ගොඩාක් බලන්න පුළුවන්

මේකේ නම Dialog MyTV

සමහර කස්ටියනම් මේක දන්නවා ඇතිනේ මේක දන්නේ නැති අයට හොදේ

මේ app එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න

ඊට පස්සේ අහන තොරතුරු ටික දෙන්න

ඊට පස්සේ මේ වගේ හෝම් පේජ් එකක් එයි


හෝම් පේජ් එකේ මෙනු බාර් එකේ තියෙන ටීවී කියන ටැබ් එක ච්ලික් කරන්න

දැන් පහලින් ටීවී චැනල් ලිස්ට් එකක් ඇවිත් තියෙනවනේ


ඔයාට කැමති චැනල් එකක් තෝරලා ප්ලේ කරන්න එතකොට මෙහෙම වින්ඩෝවක් එයි



එකේ ඔයාට පුළුවන් සබ්ස්ක්රයිබ් කරන්න එතකොට ඔයාට මැසේජ් එකක් එයි ටීවී චනෙල් ඇක්ටිව් උන කියල

දැන් චැනල් ලිස්ට් ඒකට පහලින් තියෙනවා Show only my subscribe channels කියල ඒකට ටික් එකක් දාන්න

එහෙමත් නැත්නම් චනෙල් ලිස්ට් එකේ අපි තෝරපු පැකේජ් එකේ චැනල් වල ප්ලේ අයිකන් එකක් පෙන්නනවා එඅ චැනල් ඔක්කොම ඔයාට බලන්න පුළුවන් 

ex- ten cricket 


ආ තව දෙයක් මේ app එකෙන් ටීවී බලන්නනම් ඔයාගේ පොන් එකේ ඩේටා ඕන කරලා තියෙන්න ඕනේ  හරි හරි කලබල වෙන්න එපා ඩේටා කැපෙන්නේ නෑ මං අද්දකීමෙන් කියන්නේ
හරි එහෙනම් මං යනවා ආය නිවාඩු වෙලාවක් ආපුවම අයෙත් පොස්ටුවක් දාන්නම්

ජය

Windows 8 Pending 0x80073cf0 එක Fix කරමු

by Unknown  |  in වෙනත් at  Friday, January 22, 2016
හායි කොහොමද යාලුවනේ... ගොඩක් කාලෙකින් තම පොස්ටුවක් දාන්නේ.... එනිසා තරහවෙන්න එපා හොදේ.... මේ දවස් වල පොඩි වැඩ වගයක් තිබ්බ.... FB එහම නම් අව.... ඒත් මේ පැත්තේ තමා එන්න බැරි උනේ....

හරි  ඉතින් අද මන් කියන්න යන දේ වැඩිය ලොකු දෙයක් නම් නෙමේ.. මේ ලෙඩේ මටත් උන නිසා තමයි මන් මේක ඔයාලට කියන්නේ...



                                              කෙටියෙන්ම කියනවනම් මේක Windows 8 වලට එන ලෙඩක්..ලෙඩේ කියනවනම් App Store එකේ app බාගන්න බැරි වෙනවා. Error Massage එකක් එනවනේ 0x80073cf0.. මේ ලෙඩේ Fix කරගන්න හැටි තම අද මන් කියන්න යන්නේ...

හරි මෙහෙමයි වැඩේ වෙන්නේ... දකුණු අත පැත්තට ගෙනිච්චම එන මෙනු එකෙන් Search Icon එක Click කරන්න...
දැන් CMD කියල Type කරල command prompt එක ඔපෙන් කර ගන්න... හැබැයි Open කර ගන්න ඕනි Run as Administrator කියල..
                    හරිනේ..
දැන් කරන්න තියෙන්නේ මේ Codes  ටික type කරන්නකෝ CMD එකේ...
     
                                sfc/scannow

                  දැන් Enter කරන්න...ටිකක් වෙලා යයි වැඩේට..


ඉවර උනාම මෙහෙම වැටෙයි හොදේ...


 100% Complete උනාම Computer එක Restart කරන්න....

Restart වෙලා ඉවර උනාම ආයේ App Store එකට ගිහින් අලුතින් App එකක් Download කරන්න.. දැන් වැඩේ හරිනේ....

අලුතින් App එකක් download කරන්න කිව්වේ බාගෙට Download  උන ඒවා Download වෙන්නේ නැති නිසා හොදේ...

වැඩිය ලොකු පොස්ටුවක් උනේ නැති උනාට වැඩක් වෙයි කියල හිතලයි දැම්මේ ...... දැන් ඉතින් අව්ලක් නැතුව App Download කරගන්න පුළුවන්...

හරි එහෙනම් මන් ගිය හොදේ....

                             ආයේපොස්ටුවකින් හම්බවෙමු මචන්ලා..... බුදු සරණයි !

CMD එකෙන් WiFi Hotspot ඔන් කරමු.

by Unknown  |  in Tricks at  Sunday, January 17, 2016

අද මම කියන්න යන්නේ ලේසියෙන්ම තමන්ගේ Laptop එකේ හෝ WiFi සම්බන්දතාවයක් තියන Desktop පරිගණකයක හරි WiFi Hotspot ලේසියෙන් ON කරගන්න විදිහ.

මුලින්ම CMD එකට Run as administrator විදියට පිවිසෙන්න. ඊට පස්සේ මේ කෝඩ් එක ගහන්න

netsh wlan show drivers               Enter ඔබන්න.



ඊට පස්සේ මේ වගේ එයි. මෙතන තිබෙන Hosted network suppoted ඉස්සරහ Yes කියල තිබ්බොත් WiFi Hotspot ඔන් කරන්න පුළුවන් No කියලා තිබ්බොත් Hotspot ඔන් කරන්න බැහැ..




ඊට පස්සෙ මේ විදියට ටයිප් කරන්න මෙතන තියන ssid= කියන තැනට ඉදිරියෙන් Hotspot එකේ නම ගහන්න key= කියන තැනට ඉදිරියෙන් Hotspot එකේ පාස්වර්ඩ් ගහන්න.

netsh wlan set hostednetwork mode=allow ssid=HOTSPOTNAME key=PASSWORD






ඊට පස්සෙ මේ විදියට ටයිප් කරන්න netsh wlan start hostednetwork
ඔන්න දැන් Hotspot ඔන් වෙලා තියෙන්නෙ...

ආයේ Hotspot OFF කරන්න ඕන වෙනකොට netsh wlan stop hostednetwork
කියල ටයිප් කරන්න.




ඔන්න වැඩේ ඉවරයි මන් ගියා.......!


චණ්ඩි Android Game 10.7MB Only ( Sri lankan Product)

by Unknown  |  in Android at  Wednesday, January 13, 2016


හැම එකාම වගේ මේ මල ඉලව්ව දන්නවනේ ඉතින්.මමනම් ආස නෑ මේ චන්ඩිට.මම වගේ එකෙක් දෙකෙක් අකමැති උනත් ලංකාවේ සෑහෙන ජනප්‍රිය කාටුන් එකක් තමයි සිරස එකේ විකාශය වන චන්ඩි කාටුන් එක.ඒ නිසාම මේකට Game එකකුත් ඇවිත්.

කවුද මේක හැදුවේ?

හැමදාම පිටරටට ගරහන්නෙ නැතිව ශ්‍රී ලංකාවේ සිංහලේ කොල්ලෙක් (Wanuja Udanthaතමා මේක නිර්මාණය කලේ. කිසිම අව්ලක් නැතිව සෙල්ලම් කරන්න පුලුවන් පට්ට ගේම් එකක්. පොඩි උන්නම් ගොඩක් කැමති වෙනවා අනිවා.








කමේන්ටුවක් එහෙම දාල ගියාට පව් නෑ

නොමිලේ Windows/Linux VPS එකක් මාස දෙකකට - 7.5GB RAM

by Unknown  |  in ඉන්ටනෙට් at  Wednesday, January 13, 2016


සුභ දාසක් යාලුවනේ. අද දෙන්න හදන්නේ සුපර් සුපර් දෙයක්, මේක ගොඩක් කට්ටිය දන්නවා කියලා හිතනවා. සාමාන්යෙන් නොමිලේ Linux VPS දුන්නට Windows මාස 2ක් දෙනවා කිව්වොත් ඔබ පුදුම වේවි.වෙන කවුරුත් නෙවේ Googleලා දෙන්නේ Linux හා Windows යන දෙකම. පහලින් විස්තරේ දාන්නම්.





මේක ගොඩක් පරණයි.ඒත් තාම Service එක තියෙන නිසා දෙන්න හැදුවෙ.Credit Card Add කරන්න ඕනෙ මේක ගන්නනම්. මාස 2ක් ගියාම සල්ලි කපාගනී.ඒ නිසා නියමිත කාල සීමාව ඉවර උනාම Credit Card එක Remove කරන්න.RDC සපෝර්ට් කරනවා, SEO ටූල්ස්, බොට් ගහන්න හොඳයි

පහලින් යන්නකො 

  https://cloud.google.com/free-trial/

Wordpress SEO + Adsense සිංහලෙන් පැහැදිලි කරන වීඩියෝ පාඩම් මාලාව

by Unknown  |  in බාගන්න at  Sunday, January 10, 2016


මේ වීඩියෝ Tutorial එකනම් ගොඩක් පරණයි.ඒත් වර්ථමානයට ගොඩක් වැදගත් වේවි. ගොඩක් Tutorial තියෙන්නෙ english වලින්.ඒ නිසා කඩ්ඩ හරහට හිටිනවනේ සමහරුන්ට.Shalika Ranathunga සහොදරයා ඔන්න ඔය හේතුව නිසාම තමයි සිංහලෙන් මේ Tutorial එක කලේ.සෑහෙන වටින Tutorial එකක්. 


  • Niche Marketing
  • Keyword Research
  • Domain and Hosting
  • Building Niche Website 
  • Wordpress SEO



මේකෙ සාරාංශය ගත්තොත් වෙබ් අඩවියක් අපිම Build and SEO කරලා Adsense වලින් සල්ලි හොයන්නෙ කොහොමද කියන එකයි මේ එකේ මූලික වෙන්නෙ.

මේ ෆීල්ඩ් එකට ආස කරන අය ඉන්නවනම් මමනම් කියන්නේ මේ Tutorial ටික Download කරගෙනම බලන්න කියලයි.






1.SEO in Sinhala Part 1 - Niche Marketing






2.SEO in Sinhala Part 2 - Keyword Research






3.SEO in Sinhala Part 3 - Domain and Hosting







4.SEO in Sinhala Part 4 - Building Niche Website 







5.SEO in SInhala Part 5 - Wordpress SEO



Driver Navigater සමග keygen එකත්

by Unknown  |  in වින්ඩෝස් at  Wednesday, January 06, 2016
සුභ ම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ඔයාලා ඔක්කොටම ප්‍රර්තනා කරනවා ඔන්න.......

ආ දැන් උසස්පෙල ප්‍රතිපලත් අවානෙ...
අහ්හ් මුලින්ම හසුන් අයියා ඔයාට සුභ පැතුම් ආ.. හොද රිසාල්ට් එකක් තියෙනවා..

හසුන් අයියා ඔයාලට අවුරුද්දට තෑග්ගක් දීල තිබුනා නෙහ්....

හරි මාත් කියන්න යන්නෙ  නැහ් රැවදුනා දෙන්න යන්නෙ තෑග්ගක් වගේ තෑග්ගක් නෙවන දෙයක් හරිද හැබැයි ඒකත් තෑග්ගක් හොදේ..... hikzz
කොම්පියුටර් එකක් ගත්තම ඒක වැඩ කරන්න ගොඩක් softwares, drivers එහෙම ඕනනෙ අපි කොහොමත් ඩdrivers නම් දානවනෙ නෙ  ඒත් එවුව කාලයක් යද්දි කල් ඉකුත් වෙනව කියලත් ඩන්නවනෙ නේ..  එතකොට අපිට ගැලපෙන drivers හොයන්න දහදුක විදින්න ඕනෙ 

අන්න ඒ හින්දා මන් හිතුවා ඔයාලාට අලුත් අවුරුද්දෙ අලුතෙන් ඩ්drivers ටික එහෙම හරියට හොයාගෙන ඩවුන්ලොඩ් කොරගෙන හරි අප්ඩෙට් කොරගෙන ෆ්‍රෙශ් එකෙ ඉන්න

ඩ්‍රයිවෙර් නවිගෙටර් සොෆ්ට්වෙයා එක දෙන්න ඒක හැබැයි නිකන්නම් දෙන එකක් නෙවෙයි සුදා
මෙන්න site එක


හරි හරි මන් මන් ක්‍රැක් එක නෑ නෑ වැරදුනා කී ගෙන් ජෙනරේටරය දෙන්නම්

පහල ඩෘප් බොක්ස් එකෙන්ම පහල ලින්ක් එක තියෙනවා
මෙන්න DropBox link එක 


 2. ඒක ඉන්ස්ට්‍රොල් කරගන්න
 3. සොෆ්ට් එක ටාස්ක් බාර් එකෙ රන් වෙනවානම් එතනින් එක්සිට් වෙන්න
 3.ඊට පස්සෙ කී ගෙන් එක ඔපන් කරන්න

 4. පහල පින්තූරෙ තියෙන කහ හිස් තැන් වලට හරියට මෙ මේ ටික ඩෙන්න

1  driverNavigater 3XXXXXXXX
2  කැමති අවුරුදු ගානක් දා ගන්න
3  volume
4 ඩොවුන්ලොඩ් ෆයිල් එකෙම තියෙනව යුසර් නෙම් එකත්

ඔය ටික හරියට දීලා ගෙනරෙට් කරන්න ඩන් බඩු හර්‍රි ඔන්න



හරි එහෙනම් මං ගිහින් එන්නම් ගුඩ් bye

Windows 10 auto update Off කරමුද

by Unknown  |  in වින්ඩෝස් at  Saturday, January 02, 2016

හැමෝටම සුභ නව වසරක් වේවා යි ප්‍රර්ථනා කරන ගමන් මන් අද ගෙනාවේ windows 10 auto update off කරන පොඩි සොෆ්ට්වෙයා එකක්.

මේකේ  නම තමයි Win Updates Disabler මුලින්ම මෙතනින් download කර ගන්නකෝ

ඊට පස්සේ සාමාන්‍ය විදියට මේක install කරලා open කර ගන්න.



මේකේ ප්‍රදාන Tab දෙකක් තියනවා Disable සහ Enable යනුවෙන් ඔබට Windows 10 auto update  Disable කිරීමට නම් Disable ටැබ් එක වෙත පිවිස එහි ඇති Disable Windows Updates කියන තැනට ටික් එකක් දාලා Apply Now බට්න් එක ඔබන්න. ඊට පස්සේ Computer එක රීස්ටාට් වෙයි.

ඔබට ආපසු වින්ඩොව්ස් Updates කිරීමට අවශ්‍යනම් Enable ටැබ් එකට පිවිස Enable Windows Update එකට ටික් එකක් දාලා Apply Now බට්න් එක ඔබන්න..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.