Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Hologram Simulator and Hologram maker Android App

by Akilage potha  |  in ෆෝන් at  Sunday, November 01, 2015




Hologram Simulator and Hologram maker Android App

ආ යාළුවනේ.... මල් වියේ සොරි විය - වැඩි වියේ කෙළ විය කිව්වලු...
මාත් ඔන්න ගේමක් ගහල මොබිටෙල් ෆ්‍රී ඩේටා ගත්තා ඕන්... ගන්න විදිහ දන්නවනේ.. නැත්නම් මෙතනින් ගිහින් බලන්න හසුන් අයියගේ facebook post එක. ආ කියන්න ඕනි ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී මට ෆ්‍රී ඩේටා ගන්න උදව් කල සියලුම යාලුවන්ට හද පිරි මෙව්ව එක පුදකරන බව...(ස්තූතිය ඕන්) රවීන් අයියා Hologram 3D Projector එකක් හදන විදිහ කියල දුන්නනේ... මාත් එකක් හැදුවා ඕන්... තෑන්කු රවීන් අයියා. ඒ පෝස්ටුව බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න

නිවසේ සිට Hologram 3D Projector එකක් හදාගමු

මම Hologram 3D Projector එක හදලා Hologram video හොයන්න ගියානෙ internet . එතකොට සෙට් උනා ඇප් එකක් දෙකක්. යාලුවන්ට ආතල් එකක් දෙන්න පුළුවන් මේකෙන්... මේ ඇප් වල නම් Hologram Simulator and Hologram maker 


Hologram Simulator

Hologram Simulator is a simulated or prank app.
This app will simulate projection of futuristic holograms.
This version includes great skull holograms.
Touch arrows to change hologram rotation.
Hologram Simulator is a simulated app to have fun with your friends, it cant projects real holograms out of your phone.


Hologram maker

If you're a lover of jokes you'll love this application.
With this app you can customize your holograms. Project your own hologram or choose one from the predefined holograms ( world globe, skull, dinosaur and more.).
If you want to have more fun time,you can also play to he mental game included in the application. It is game to test your skills.
This application simulates the projection of holograms in a very realistic way, but they are not really holograms (not projecting anything out of the mobile device or tablet). It is a free simulation application or jok
මේ ඇප් දාගෙන බලන්න. යාළුවෝ පුදුම කරන්න පුළුවන්...

link එක click කරලා ටික වෙලාවකින් skip add දෙන්න ඈ...
මෙන්න මෙතනින් ගන්න Hologram Simulator 
මෙන්න මෙතනින් ගන්න Hologram maker 
Hologram video එකකුත් තියෙනවා ඕන් ඈ...





මම යන්නම්කො ඕන්.. 


බුදු සරණයි.

android phone වලට සුපිරි locker එකක්.

by Akilage potha  |  in ෆෝන් at  Saturday, October 31, 2015



ආ සහෘදයනි'' හුඟ කාලෙකින් නොවෑ.... කියමුකො සැප සනීප...
මන් ඕන් කාලෙක්ට පස්සෙ අවෙ. බය වෙන්න එපා. අතහැරලා යන්නේ නෑ.. 



අද මට හම්බුනා මරු APP එකක්. ඔයාලත් පාවිච්චි කරල බලන්නකෝ... පාවිච්චි කරන්න කොහෙන්ද ANDROID කියලනම් අහන්න එපා... මන් දන්නෙ නෑ ඕවට උත්තර දෙන්න... හහ් හ්හා


මේකෙ නම smart App Lock. මේකෙ වැඩනම් සුපිරියි.

මේකෙ වැරදි පාස්වෝර්ඩ් දීපුවාම auto photo ගන්නවා.
අපිට ඕනි TTS එකක් පවා දෙන්න පුළුවන්.(ඒ කිව්වෙ වදන් පණිවුඩ)



මේ තියෙන්නෙ මේ ඇප් එකේ වැඩ...
• Lock any apps using password and pattern
• Detects and takes a picture of the Intruder

• Send the captured Intruder via email

• Fake Forced Close pop-up
• Multiple passwords for each app
• Profile for each user 
• Custemize lock screen(background and theme)
• Variable size of pattern(1x1 ~ 18x18)
• Remote Lock Controll
• Home Screen Locker
• Support PIN, Pattern, Passcode, Guesture
• Hide Smart AppLock's icon from launcher
• Lock screen timeout
• Lock screen rotation
• Lock incoming and outgoing calls
• Lock 3G, 4G data, Wi-Fi, Bluetooth and more
• Lock new apps
• Uninstallation Prevention
• Backup and Restore
• Wi-Fi and Bluetooth whitelist to deactivate lock at whitelisted locations(Smart Lock)
• Set Lock Time to only activate lock at certain time
• Lock status bar in Home Screen Locker
• And Lots of More features
• Easy-to-use and user friendly GUI

✔ lock any apps(SNS, Game, Photos, Videos, SMS)
✔ detect and takes a picture of the Intruder
✔ lock apps using Fake Forced Close pop-up
✔ lock apps using multiple password
✔ lock your phone using remote control
✔ lock systems(Wi-Fi, Settings, install/uninstall and more)


මෙන්න ගන්න ඇප් එක... link එක click කරලා ටික වෙලාවකින් skip add දෙන්න ඈ...

බුදු සරණයි. බායි.

Website එකට EasyHit4U මගින් ඇතිවෙන්න Traffic ගමු

by Unknown  |  in SEO / Traffic at  Sunday, October 25, 2015

මේ දවස් ටිකේම හරියට වැස්ස.ඒත් එක්කම මට අසනීප වෙලා.ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.හරි අද මම දෙන්නම් webසයිට් එකේ Traffic වැඩිකරගන්න ක්‍රමයක්.මේක ලෝකේ විශාලතම Traffic Exchange site එක කිව්වොත් නිවැරදියි. එහෙනම් පහල බැනර් එක ක්ලික් කරලා Reg වෙන්නකො.

The Best Traffic Exchange 

මේකේ වැඩකරන්නෙ මෙන්න මෙහෙමයි.මෙන්න මෙතන ක්ලික් කරලා බලන් ඉන්න.



එතකොට web page load වෙන්න පටන් ගනීවි.මේ විදිහට


Count එකක් වෙනවා නේද උඩ.ඒක Count උනාම Images ටිකක් මතුවෙයි.ඒ පින්තූර වලින් එක සමාන ඒවා දෙකක් ඇති.ඒකෙ එකක් උඩ ක්ලික් කරන්න.


ඊට පස්සෙ පෙර පරිදිම අලුත් පේජ් එකක් ලෝඩ් වෙයි.ඒකෙත් ඒ විදිහට කරන්න.ඔයාට එකතු කරගන්න වෙන්නේ මේ විදිහට.එකතු කරගත්තට පස්සෙ ඔයාගේ webSite එක Add කරගන්න විදිහ බලමු.


My Sites ගිහින් Add a new site Click කලාම Popup window එකක් Open වෙයි.එතන ඔයාගේ website එකේ විස්තර දාලා Submit කරන්න.




දැන් ඔයාගේ වෙබ් එකට Visit  ගන්න Credit add කරන්න ඕනේ.
My sites ගියාම ඔයා Submit කරපු වෙබ් එක මේ විදිහට පෙන්නාවි.

මම ඉහත රූපයේ කොටු කරලා පෙන්නලා තියෙන තැනට ඔයාගේ Credit ප්‍රමාණය ඇතුල් කරලා Assign කරන්න.එතකොට තමා වැඩේ ඉවර.
මේ විදිහට ඔයාට දිගටම Surf කරන්න වෙනවා.එහෙම Credit earn කරගෙන ආයේ My sites ගිහින් Credit Assign කරන්න.

මේකේ ප්‍රයෝජන එමටයි.කරන්න පුලුවන් වැඩ බොහොයි. වෙබ් එකට  Visit ගන්න Ref හදාගන්න කියාපු ක්‍රමේ. Try කරලා බලන්න.

ගෑලුවක් තිබුනොත් අහන්නකො.EasyHit4U Site එක අත පත ගානකොට ඉතිරි වැඩ ටිකත් නිකන්ම හුරුවෙයි.එහෙනම් ගිහින්ම බලන්නකො. අදහසක් තියලා යන්නකො පහලින්.
ජය!

Sony Smart phone එකක Boot loader එකක් Unlock කරමු (official method)

by Unknown  |  in Android at  Monday, October 19, 2015


හා හා පුරා කියලා Sony Smart phone එකක Boot loader  එකක් Unlock කරන විදිහ කියලා දෙන්නයි යන්නේ.මම මේ ශේෂ්ත්‍රයේදී Mobile Hardware පැත්තට වඩා Software පැත්ත ගැන පෝස්ට් ලියනවා.මොකද සෑහෙන දුරකට ඒ පැත්ත ගැන දන්න නිසා.

හරි අපි බලමු Sony Smart phone එකක Boot loader  එකක් Unlock කරන විදිහ,

මොකක්ද මේ Boot loader එකක් කියන්නේ?

විශේෂයෙන්ම Sony,HTC වැනි ජංගම දුරකථන නිශ්පාදනයෙදීම මෙම Boot loader Lock කර තමා වෙලදපලට නිකුත් කරන්නේ.Boot loader දුරකථන මෙහෙයුම් පද්ධතියේ ස්ථාවර බව සහතික කිරීම සදහා යොදා ඇති අගුලක් කිවහොත් නිවැරදියි.මෙම Boot loader යොදා ඇති විට දුරකථනය CWM Recovery install කිරීම,Root කිරීම,Custom Rom Flash කිරීම වැනි දෑ කිරීමට නොහැක. එසේ කරනවානම් දුරකථනයේ Boot Loader Unlock කර අවසර ලබා ගත යුතුය.

ඔයාලා ෆෝන් එක Root කරන්න,Custom Rom Flash කරන්න වගේ හිතන් ඉන්නවනම් ඊට කලින් මේ Boot Loader එක Unlock කරගන්න ඕනේ. 
හරි අපි බලමු කොහොමද Sony දුරකථනයක Boot Loader එක Unlock කරගන්නේ කියලා. මේක ක්‍රම දෙක තුනකින් කරන්න පුලුවන්.

මම මේ පොස්ට් එකෙදී official boot loader unlocking method එක කියලා දෙන්නම්.

මුලින්ම බලන්න ඕනේ ජංගම දුරකථනයේ Boot Loader එක Unlock කරන්න පුලුවන්ද බැරිද කියන වග.ඔයාගේ පෝන් එක warranty තියෙනවනම් Unlock කරන්න එපා warranty නැති වෙනවා.

හරි ඔයා ඉස්සල්ලම දුරකථන යතුරු පුවරුවේ *#*#7378423#*#*මේ කේතය Dial කරන්න. එතකොට Service Menu එකක් ඒවි. මේ පිලිවෙලට ගිහින් බලන්න 

Service info > Configuration > Rooting Status

යන්නෙහි  Bootloader unlock allowed : yes යනුවෙන් සදහන් වි ඇත්නමි පමණක් bootloader Unlock කල හැකිය.


හරි අපි official boot loader unlocking method එක කරමු.
1.මුලින්ම http://developer.sonymobile.com/unlockbootloader/ සයිට් එකට යන්න.

2.සයිට් එකේ යටටම ගියාම තියෙනවා Sony Device එක තෝරන්න.එතනින් Device Model එක තෝරලා Continue දෙන්න.


3.දැන් ඔයාගේ Email එක ඉල්ලනවා.එතනට ඊමේල් එක දීලා Submit කරන්න.


ඔයාගේ ඊමේල් එකට ලොග් වෙලා වෙතින් ඇවිල්ලා තියෙන මේල් එකේ Click here to proceed ක්ලික් කරන්න.
ඊට පස්සෙ අලුත් පිටුවකට එයි.

4.දැන් දුරකථනයේ IMEI එක ඇතුලත් කරන්න ඕනේ.එක හොයාගන්නේ ඩයල් පෑඩ් එකේ *#06# යනුවෙන් Dial කල විගස දුරකථනයට අදාල imei එක දිස්වේ.එය මෙහි සදහන් කර Submit දෙන්න.



5.ඔන්න දැන් ඔයාට දුරකථනයට හිමි unlock code එක ලැබුනා.දැන් කොහොමද Unlock කරන්නේ.

6.දැන් ADB Drivers,Sony USB Drivers Install කරලා තියෙන්න ඕනේ.නැත්නම් Java SDK පැක් එක.නැත්නම් මේක Install කරගෙන Restart කරගන්න.
Sony Drivers & ADB Drivers

7.දැන් ෆෝන් එක Fastboot Mode මගින් පරිගණකයට සම්බන්ධ කරගන්න. 

Fast boot Mode එක ෆෝන් එකෙන් එකට ගොඩක් දුරට වෙනස්.ඒ නිසා ෆෝන් ඒකට අදාල Fast boot Mode දැමීම සදහා යොදාගන්නා Hardware Keys හොයාගන්න පුලුවන්(Google). 

උදාහරනයක් ලෙස Xperia L දුරකථනය ගන්නම්.Volume up Press කරගෙන Data cable එක සම්බන්ධ කලාම Fastboot Mode වැටෙනවා. එහෙම Fastboot වැටුනම දුරකථනයේ LED එක නිල් පාට උනා. 

මේ විදිහට දුරකථනයට අදාල Fastboot Mode ආකාරය ගූගල් සෙවීම මගින් දැනගත හැක.

8.හරි දැන් Install කරගත්තු ADB drivers Folder එක Open කරලා Shift Press කරගෙන Right Click කලාම Open Command Window here කියලා තියෙනවා.අන්න ඒක Click කලාම CMD එක එයි.

OR 
නැත්නම් මෙහෙමත් පුලුවන් 



9. දැන් මේ විදිහට නිවැරදිව Type කර Enter Press කරන්න.

fastboot devices
එතකොට Fastboot Device එකක් පරිගණකයට සම්බන්ධ කර ඇති බව පෙන්නුම් කරයි.එසේ නොමැති උවහොත් නැවත Driers හා ADB යොදා උත්සහා කරන්න.
හරි දැන් මෙහෙම Type කරන්න.



fastboot -i 0x0fce oem unlock 0x5499DD8394D1B66D
0x5499DD8394D1B66D
ඔය රතු පාටින් තියන තැනට ඔයාට SonyMobile විසින් ලබාදුන් දුරකථනයට හිමි unlock code එක සදහන් කර Enter Press කරන්න.

Finished කියලා වැටුනොත් වැඩෙ හරි. failed වැටුනොත් මොකක් හරි අව්ලක් තියෙනවා.ADB drivers චෙක් කරලා බලන්න.ගැටලුවක් ඇති උනොත් අහන්නකො.මගෙ පලවෙනි mobile repairing පොස්ට් එක,මින් ඉදිරියට Android,Apple mobile repairing ලිපි ගණනාවක් ලියන්න හිතන් ඉන්නවා.
හරිම මහන්සියි.ඔයාලගේ අදහස් හා ගැටලු සදහන් කරලා යන්න.
ස්තූතියි! ජය!



නිවසේ සිට Hologram 3D Projector එකක් හදාගමු (Android Only)

by Unknown  |  in දැනුමට යමක් at  Friday, October 16, 2015
හ්ම්....හ්ම්.... හ්ම්..... ගොඩියක් කාලෙකින් ඔන්න මමත් ආව මචෝ ......පසුගිය දවස් වල ඉතින් A\L ලියපු නිසා මේ මේ පැත්තේ එන්නත් බැරි උනා.... ඉතින් හසුන් යාළුවා සුපිරියට බ්ලොගිය එහෙම හදල තීනවා..ඇත්තටම අලුත් පෙනුම ගොඩක් ලස්සනයි මචං...
කාලෙකින් ආව නිසා පොඩි Android වැඩ කෑල්ලක් ගෙන්න ඕනි කියල හිතුව.........



වැඩිය කතා නැතුව වැඩේට බහිමුකෝ.....  මන් හිතන විදිහට අද කාලේ Android ෆෝන් නැති කෙනෙක් හොයාගන්නත් නැති තරම්....
                                    
                                            ඒ නිසා පොඩි 3D පාරක් දාගන්න හැටි කියල දෙන්න හදන්නේ...දැන් කස්ටිය දන්නවත් ඇති මන් මොකක් ගැනද කියන්නේ යන්නේ කියලා..... මේ කතා ගොඩක් අය දන්නවා ඇති කියලා හිතනවා... ඒත් දන්නේ නැති එකෙක් හරි දැනගන්නවානම් එක තම මගේ සතුට.....

හරි එහෙනම් මෙහෙමයි වැඩේ.... කෙටියෙන්ම කියනවා නම් මේක පොඩි 3D Projector එකක්...හරියටම කියනවා නම් Hologram Projector එකක්....හැබැයි මේක කරන්න අනිවා තියෙන්නේ ඕනි Smart Phone එකක්...

ඉස්සෙල්ලම අවශ්‍ය කරන දේවල් ටික ලෑස්ති කරගන්නකො....
   1.  පැනක්
   2.  සෙලෝ ටේප් එකක් හරි Super Glue එකක් හරි(හොදින් අලවන්න පුළුවන් ඕනි ගම් එකක්.)
   3.  කතුරක්
   4.  පිහියක් හරි Glass Cutter එකක් හරි.(මේක පාවිච්චි කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න අත කපන්නේ නැතුව.)
   5.  CD Case එකක් හොයාගන්න වෙනවා.(1 නම් මදි වෙයි හොදේ.)
   6.  ස්මාර්ට් ෆෝන් එකක්.
   7.  Half Sheet  එකක්.

මන් හිතනව ඔය ටික ඕනෙම ගෙදරක ඇති කියල..... හොයා ගන්න වැඩිය අමාරු වෙන එකක් නැ....

මේකේ මම දාන Photo සුදු මහත්තයෙක්ගේ බ්ලොගියකින් ගත්තුවා... මට ඕක කරන්න තම වෙලාවක් සෙට් උනේ නැ.... මන් ඕක හදපු ගමන් මන් කරපු ෆොටෝස් එහෙමත් දාන්නම්.......

හරි එහෙනම් මෙහෙමයි............,,,,,,,,,,,,,,,,,,

1. පලවෙනියටම අර Half Sheet එක අරගෙන රොම්බසයක් අදින්න ඕනි... මේ මිනුම් වලට.....
    1 cm x 3.5 cm x 6 cm... හරියටම ගන්න හොදේ....


2. දන් ඔය ඇදපු රොම්බසය කපාගන්න.. හරිනේ...


3. දන් ඔය කපපු රොම්බසය CD Case එක උඩින් තියල රොම්බසයේ ගානටම අර Case උඩින් ඇදගෙන ශේප් එකේ කපන්නකෝ....


හැබයි එක කොටහක් නම් මදි හොදේ,,,,,,ඔක්කොම ඔය වගේ කෑලි 4ක් ඕනි....
තව දෙයක් ඔය case එකෙන් ඔය කැල්ල කපනකොට ගොඩක් පරිස්සම් වෙන්න හොදේ....Case එක ලිස්සන් වගේ බලනවා.. e නිසා අත කැපෙන්න පුළුවන්....


4. දැන් ඔය පහල පින්තුරේ වගේ පිළිවෙලකට තියල සෙලෝ ටේප් හරි ගම් එකකින් හරි අලවගන්න........


 5. අන්තිමටම Hologram Video හොයාගන්න වෙනවා..... බයවෙන්න එපා YouTube එකේ ඕනි තරම් තිනව ඔය Video ......... ඔය Video එකක් හරි කීපයක් හරි phone එකට දාගෙන  ඔය හදපු Projector එක Phone එක මැදින් තියන්න.....පහල පින්තුරේ බලන්නකෝ.....


හරිනේ එහෙනම් ඔච්චරයි ඔකේ කරන්න තියෙන්නේ.....
                       මන් කලින් කිව්වා වගේ දන්නේ නැති එක්කෙනෙක් හරි දැනගන්නවන්ම් ඒක තම මගේ සතුට......

දැන් කොටලා කොටලා මගේ අත් දෙකත් රිදෙනවා.....එහනම් මන් යනවා ඔයාලට සුබ දවසක්......
             අමතක කරන්න එපා කොමෙන්ටුවක් කොටගෙන යන්න.....

බුදු සරණයි !!!! 

Website එකට Real USA,UK Traffic ගන්න!

by Unknown  |  in SEO / Traffic at  Thursday, October 15, 2015


හරි අද මම කියලා දෙන්න හදන්නේ වෙබ් එකට සිරාම USA,UK Traffic ගන්නෙ කොහොමද කියන එක.ගොඩක් Ad Networks එහෙමත් ගෙවන්නේ USA,UK Click වගේ වලටනේ.ඒත් Adsense එහෙම කරනවනම් මේක භාවිතා කරන එක හොද මදි.කෙටියෙන්ම කිව්වොත්  Traffic Exchange site එකක්.මේක ගොඩක් Popular web එකක්.
මේකෙදි අපි Credit earn කරගන්න ඕනේ.ඒ Credit වලින් අපිට අපෙ web එකට Visit ගන්න පුලුවන්.Fake Traffic නෙවේ ඇත්තම Traffic and Visit.හරි එහෙනම් වැඩේ පටන් ගමු.පහල බැනර් එක උඩ Click කරලා Register වෙන්නකො එහෙනම්


  autosurf


 දැන් Account එක හදාගත්තට පස්සෙ ඔයාට Credits 200ක් හම්බෙනවා.එහෙනම් දැන් ඔයාගේ වෙබ් එක මේකට add කරමු.



Add Website Click කරලා ඔයාගේ Site එක Add කරන්න.Add කරපු ගමන් visit ගන්න බෑ,මොකද ඔයාගේ සයිට් එක approval වෙන්න ටිකක් වෙලා යනවා.තව දෙයක්, Adult වගේ Site approval කරන් නෑ.දවසක් යන්නත් පුලුවන් approval වෙන්න.ඊට කලින් approval වෙනවා හැබැයි. හරි දැන් මේකේ වැඩ ටික අපි බලමු.



1.ටික් එකක් දාන්න.
2.ටික් එකක් දාන්න.
3.ටික් එකක් දාන්න.
4.ඔයාගේ සයිට් එක view වෙලා තියෙන්න ඕනි Time එක තෝරගන්න.(15 Seconds වගේ දෙන්න)
5.Geo-Localization වලින් ඔයාට visit ගන්න ඕනි රටවල් තෝරගන්න පුලුවන්



6.පැයකට කොච්චර views ප්‍රමානයක් ඕනිද කියලා

එහෙම හදාගෙන Save කරාට පස්සේ මෙන්න මෙතන Edit කරලා ඔයාගේ Credit Balance එකෙන් කොටසක්,ඔක්කොම හරි මෙතනට දාන්න.ඒවගෙන් තමා කැපෙන්නේ visit කරන ගානට.



සයිට් එකApproval උනාට පස්සේ වැඩේ කරන් යන්නයි තියෙන්නේ.මේකෙදි අපි පුලුවන් තරම් Credits earn කරන්න ඕනේ.නැත්නම් කොහෙන්ද විසිට් ගන්න. හරි මෙහෙමයි කරන්නේ. 




Earn Credits ගියාම Start Viewer කියලා තියෙන්නේ.Start Viewer Click කරලා බලන් ඉන්නයි තියෙන්නේ.එතකොට වෙබ් බ්‍රව්සරයේ තවත් Tab එකක් ඕපන් වෙලා ඉබේම එක එක සයිට් වලට යයි.එතකොට ඊට අදාල Credit ඔයාට ලැබේවි.ඒවගෙන් විසිට් ගන්න.


මම මේකට පාවිච්චි කරන Trick එක කියන්නද?

මම කරන්නේ මේ සයිට් එක VPS එකක Run කරන එක.VPS එක පැය24 Run වෙන නිසා Credits ගලාගෙන එනවා.ඉතින් නිකන්ම Visit එනවා.Data එහෙමත් ඉතිරියි.

අපිට කොච්චර Visit තිබුනත් USA,UK වැනි Visit ගන්න අමාරුයි.USA,UK Traffic වල තියෙන වැදගත්කමත් මම කිව්වා.එහෙනම් try එකක් දාලා බලන්න.සිංහල සයිට් වලටනම් පිටරට  Traffic මොකටද නේද,
මේ මගෙ English Blog එක.මේ දවස් දෙකක හොදද? බලන්න මේකට Traffic ඇවිත් තියෙන රටවල් දිහා,


පස්සෙ කියලා දෙන්නම් තව Trick ටිකක්

එහෙනම් තවත් පෝස්ටුවකින් හමුවෙමු.Sony Bootloader Unlock කරන හැටි පෝස්ට් එක තාම Draft වල.ඒකත් දාන්නම් ලගදිම.කමේන්ටුවක් එහෙම දාලා ගුණ අගුණ කියලා යන්න.ගොඩක් කාලෙකින්නේ.AL ඉවරුනත් හරි ලියන දෙවෙනි පෝස්ට් එක මේක. 
ජය!

බ්ලොගිය කෙටීම සදහා නැවත හසුනා පැමිණි වගයි!

by Unknown  |  in වෙනත් at  Thursday, October 01, 2015

මාව මතකද දන්නෙ නෑ නෙහ්.. මම හසුන් චතුරංග.වයස අවුරුදු දහ9යි. හී.. මම මේක අකිල මල්ලිටයි දිනිසුරු මල්ලිටයි බාර දීලා මේකෙන් ගියේ AL නිසානේ. AL ලිව්වා ආ... දැන් ආවා ඈ.. පරකු උනාට සොරි වෙන්න ඕනේ.කොහොමරි ආවනේ. 
ඒ වගේම රවීන් සහෝ. එයත් AL ලිව්වා .ඒ නිසා අපි දෙන්නම මේකෙන් අයින් වෙලා උන්නේ. දැන් හසුනා ආවා. රවීන් කෝ වරේන්...

සයිට් එක හොදටම බැහැලා තියෙන්නේ. SEO පාරක් එහෙම දාලා ගන්න ඕනේ.මේක ඉදිරියට කොරන් යන්ට ඔබ තුමන්ලාගේ සහයෝගය ඕනේ. 

අලුතින් දේවල් ගොඩක් අරන් ඔයාලත් එක්ක සෙට් වෙන්නෙ මම. මම මින් ඉදිරියට කියලා දෙන්නම් ගොඩාක් දේවල්.ඉන් කිහිපයක් මම කියලම යන්නම්.

Android Mobile Unlocking 
Android Upgrade and Update
Android Network Unlocking
කෙටියෙන්ම කිව්වොත් ඇඩ්‍රොයිඩ් පෝන් Rapier වැඩ ඔක්කොම කියලා දෙන්නම් ඔයාලට.

Apple I phone Unlocking ( R sim and FU)
Apple  I phone Upgrade and Update
Apple Device Rapier 

ඒ වගේම ඊ මනී Tricks and Tips ගොඩාක් තීනවා...

තව ගොඩාක් දේවල් තියෙනවා.මතක් වෙන් නෑ අයියෝ.. ඉස්සල්ලාම කොහෙන්ද පටන් ගන්නෙ... හරි ප්‍රේක්ශක ඉල්ලීම පරිදි පටාන් ගමු..
ගියා...

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.