අපෙ අප්පෝ... ඇයි අප්පා... මාර මහන්තී ඈ...
දවස් 3කට පස්සෙ තමා ගෙදරට ගොඩබෑවේ.. කොල්ලෝ කස්ටියත් එක්ක කෑගල්ලෙ යාලුවෙකුගේ ගෙදර ගියා.ඒත් එක්කම දැයට කිරුලත් බලාගෙනම පස්ට ආතල් එකක් ඇරන් අද තමා නිවෙස්ගත උනේ. ඒත් එක්කම වගේ මෙඋවා (SYBERLK) එක බලන්න ආවා.ගොඩක් කාලෙකින් ලිපියක් දැම්මේ නැති නිසා ශේප් එකේ ඔන්න ලිපියක් අතාරින්නයි හදන්නේ.ශේප් එකේ අල්ලගන්න ඈ..
හරි ඔය ඇඩ් එකටත් ඔලුව දාන ගමන් මෙන්න මම ලිපියටත් බහිනවා. ගොඩක් අය කැමතිනේ Games ගහන්න.සමහරු උදේ ඉදන් රෑ වෙනකන් මැරීගෙන ගේම්ස් සෙල්ලන් කරනවා. ඉතින් කැමති නැද්ද තමන්ම ගේම් එකක් හදන්න.! ආ.. මොකා ගේම්ස් හදන්න.!! ඔවු ගේම්ස් හදන්න දැන් ඔයාටත් 3D Games හදන්න පුලුවන්.
මේක මමත් ඉස්සර භාවිතා කරපු ටූල් එකක්.හරිම ලේසියෙන් පහසුවෙන් ගේම්ස් හදන්න පුලුවන්.මේකට coding දැනුමක් ඕනේ නෑ.ට්‍රයි කරලම බලන්නකො. ටික වෙලාවක් ඔට්ටු වෙනකොට වැඩේ අල්ලලා යනවා. Youtube එකෙත් ඕන තරම් tutorials ඇති. මේකෙ නම 3D RAD .For Windows® 8/7/Vista/XP
ඔන්න පහලින් පින්තූර ටිකක් දානවා බලන්ටකෝ..
හලි ඔන්න ඉහෙනම් 3D RAD ලගෙම සයිට් එකට ගිහින් නිකන්ම බාගන්න ඈ..
අපි ගියා..හෙට ක්ලාස් අප්පා.. tc.bye!!







.png)








