කොහොමද යාලුවනේ..අද ඇත්තටම සතුටු දවසක්!කියමු බලන්න සින්දුවක්.අපි සින්දුවක් පස්සෙ කියමුකෝ.. දවස් ගානකින් ලිපියක් දාන්නේ අද,බ්ලොගියට ගොඩ වැදිලා ලිපියක් ලියන්න වෙලාවක් තිබුන් නෑ..ඒක නිසයි ලිපියක් එන්න ප්‍රමාද උනේ.. මම අද විශේශයෙන්ම ලිපියක් දාන්න අදහස් කලේ ඔයාලට සුභ පතන්නයි.ඒ මොකද දන්නවද බබාලන්තයේ පිටු 10000 කට අදිකව පෙරලිලා... මමත් දන්නේ අද උදේ..
එන්න එන්න බබා ලන්තයේ ට්‍රැෆික් වැඩිවෙනවා ඇරෙන්න අඩු වීමක්නම් නෑ..මේ දැනුත් ලට්ටිය ඔන්ලයින් බබාලන්තයේ ඉන්නවා.. එහෙම වෙන්නේ ඔයාලා නිසයි.අනික මම හැමතැනම කිය කියා නටන පොරක් නෙමේ.මගෙන් දෙයක් ඇහුවොත් මම ඒක කියලා දෙනවා ඇරෙන්න රගන්න යන්නේ නෑ..
ඉතින් මෙච්චර ගමනක් එන්න උදවු කරපු මගේ ප්‍රේක්ශක මිතුරන්ට මම දෙන්න හිතුවා පොඩි පාටියක්.කට්ටිය එහෙනම් හලා ගන්නේ නැතිව මගෙ භෝජන සන්ග්‍රහය භුක්ති විදිමු.පොර කන්න එපා..
ගනන් ගන්න එපා.කප් එක වැටුනේ අත වැදිලා.හදිස්සියනේ...හෙමීට කැමති දෙයක් ඇරන් කන්න.මදිනම් කියන්න තව දෙන්නම්.හරි දැන් කෑවා නේද බඩ පිරෙන්න.එහෙනම් දැන් අතුරු පස!
කැමති පලතුරක් ඇරන් කන්න.පනුවෝ ඇති පොඩ්ඩක් බලලා කන්න.අතුරු පස කාලා කැමතිනම් පොඩි ඇලට් එකක් දාන්න.
නිදාගන්න බැරි අයට තියෙනවා බොන්න දෙයක්.. බඩේ ඉඩ තියෙනවනම් විතරක් බොන්න ඈ...
තියෙන කෑදර කමට ඔක්කොම ටික හොදට දෙසා බාලා උස්සන් යන්න වෙයිද දන් නෑ මට.කමක් නෑ හැමදාම නෑනේ..
එහෙනම් කට්ටිය හොදට සප්පායම් වෙන්න ඇතිනේ..ස්තූති කරලවත් යන්න ඈ..
හරි යාලුවනේ එහෙනම් ඔයාලට බොහෝම ස්තූති වෙනවා බබාලන්තයත් එක්ක හිටියට.දිගටම ඉන්න.ඉදිරියේදී හොද හොද ලිපි පල වේවි.ඔයාට පුලුවන් බබා ලන්තයට ජොයින් වෙන්න,ලයික් දාන්න. එහෙනම් යාලුවනේ මම කැපුනා..වෙලාවක් තිබුන වෙලාවට බ්ලොගියට ලිපියක් දාන්නම්.දිගටම අපෙත් එක්ක ඉන්න.ඔබට ජය!!
Rasaaaaaai!!!!!!!!! thanxx
ReplyDelete