Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

මෙන්න windows10 all edition බාගන්න key සෙට් එක එක්කම

by Unknown  |  in වින්ඩෝස් at  Sunday, August 02, 2015

සුභ දවසක් වේවා සියලුම පරිශීලකයන්හට

ඉස්සෙල්ලාම කියන්න ඕනේ අපේ සයිට් එකේ ඇඩ්මින් හසුන් අයිය එයාගේ උපන් දිනේ අද (අගෝස්තු 2 )  සුභ උපන් දිනයක් වේවා අයියේ  ඒ වගේම ඔයාගේ විභාග කටයුතු වලට සුභ පැතුම් අයිය


 
මම අද කියන්න යන්නේ  ඔයාලට ගොඩාක් වැදගත් දෙයක්  
ඒ මොකද්ද ඒ  මේකනේ වැඩේ දැන් හැමෝම කතාවෙන දෙයක් තමයි වින්ඩෝස් 10 ගැන මම අද හිතුව් ඔයාලට වින්ඩොව්ස් 10 දෙන්න කියල


ඔයාල දන්නවනේ මේකේ ගොඩාක් වැඩ කෑලි තියෙනවා කියල ඒවා මන් කියන්න ඕනේ නෑනේ

ඔයාල අහයි ඕක ඔයා කියා ඕනෙද අපි මයික්‍රොසොෆ්ට් එකෙන් බාගන්නවා කියල හරි එකත් හරි
ඒක officeal site එකනේ එකන් බාගන්න වෙන්නේ ඩවුන්ලෝඩ් tool එකනේ ඉතින් එක හරහා බගන්නකොට සමහරවිට වැඩි වෙලාවක් යනවා  
අහ්හ් තව දෙයක් වින්ඩෝස් 10 එක වින් 7,8.1 පාවිච්චි කරන යට නොමිලේ දෙන්න මයික්‍රොසොෆ්ට් එක තීරණය කරලා තියෙනවා  හැබැයි එක බාගත වෙන්නේ ඩවුන්ලෝඩ් ටුල් එකක් හරහා එක පොඩ්ඩක් ස්ලෝව්   
        එක නිසා මන් දෙන්න හිතුවා ඔයාලට derect,torrents,mirror   download ලින්කු ටික
අහ්හ් එත් එක්කම මම දෙනවා ඔයාලට වින්ඩෝස් 10 all edition කී සෙට් එකම , අහ්හ් තව දෙයක් දැන් සමහර සයිට් වල දාල ඇති කී ගෙන් (keygen) එක  කියල සමහරවිට ඒවා පිෂින් ටුල් වෙන්න පුලුවන් මන් පුළුවන් උනොත් කොහෙන් හරි අක්ටිවෙටර් එක හොයල දෙන්න බලන්නම්   
ඉතින් එක දෙනකන් ඔයාලට මේ කී සෙට් එක

Windows 10 Edition
Product Key
Windows 10 Home
  • TX9X0-98N7V-6WMQ6-13X7FG-H8Q99
  • 7HNRX-D7KGG-3K4RQ-4WPJ4-YTDFH (Single Lang)
  • TX9XD-98N7V-6WMQ6-BX7FG-H8Q99
Windows 10 Professional
    W269N-WFGWX-YVC9B-4J6C9-T83GX

Windows 10 Professional N
    MH37W-N47XK-V7XM9-C7227-GCQG9

Windows 10 Enterprise
    NPPR9-FWDCX-D2C8J-H872K-2YT43

Windows 10 Enterprise N
    DPH2V-TTNVB-4X9Q3-TJR4H-KHJW4

Windows 10 Education
    NW6C2-QMPVW-D7KKK-3GKT6-VCFB2

Windows 10 Education N
   2WH4N-8QGBV-H22JP-CT43Q-MDWWJ
Windows 10 Enterprise 2015 LTSB
   WNMTR-4C88C-JK8YV-HQ7T2-76DF9
Windows 10 Enterprise 2015 LTSB N
   2F77B-TNFGY-69QQF-B8YKP-D69TJ


Official Links (for available)
Windows 10 Edition 32 bit  64 bit
Windows 10 Home Official downloader tool / Mirror      Official downloader tool / Mirror
Windows 10 Pro Official downloader tool / Mirror         Official downloader tool / Mirror
Windows 10 Enterprise Official Download Page (evaluation ; cannot be cracked)

Direct Links
Windows 10 Edition 32 bit 64 bit
Windows 10 Home Download (2.87 GB) Download (3.82 GB)
Windows 10 Pro Download (2.84 GB) Download (3.80 GB) / Mirror
Windows 10 Enterprise Download (2.69 GB) Download (3.84 GB)
Windows 10 Education Download (2.62 GB) Download (3.53 GB)
Windows 10 All in One ! Download (4.80 GB) / Google Drive Mirror

Torrent Links (torrent may contain multiple editions, select the one you want when downloading)
Windows 10 Edition 32 bit 64 bit
Windows 10 Home Download Download
Windows 10 Pro Download Download
Windows 10 Enterprise Download Download
Windows 10 Education Download Download
Windows 10 All in One ! Download



 අහ්හ් ඔන්න මන් අක්ටිවටර් එක හොයා ගත්තා මෙන්න ගන්නෝ



හොදයි එහෙනම් මන් යනවා  මොකක්හරි අවුලක් නම් කියන්න  හොදයිනම් කොමෙන්ටුවක් කොටාගෙනම යන්න 
බුදු සරණයි

6 comments:

  1. Ela ela. Hoya hoya hitapu deyak. Tfs

    ReplyDelete
    Replies
    1. ඔබේ සැප මගේ සතුටයි සහෝ තැන්කු කොමෙන්ටුවට

      Delete
  2. Replies
    1. තැන්කු කොමෙන්ටුවට ආයෙත් එන්න

      Delete
  3. අඩේ මල්ලි බබා තැංකු මචන් විශ් කලාට. එල පෝස්ට් එක!

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.