Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

සෑම Android Mobile Phone එකක් සදහාම USB Drivers බාගන්න

by Unknown  |  in ෆෝන් at  Friday, November 14, 2014


හොදමයි! අද මං කියලා දෙන්න හදන්නේ ජනේලයෙන් එලිය බලන ආකාරයයි! ඔබට ජනේලයෙන් එලිය බැලිය හැකි ආකාර දෙකක් පවතී. ඒවා නම්,

  1. ජනේලයෙන් පරිසරය නැරඹීම
  2. ජනේලයෙන් ආලෝක ධාරාවක් නැරඹීමයි

 අපි අද කතා කරන්න හදන්නේ ජනේලයෙන් ආලෝක ධාරවක් යවා එලිය නරඹන ආකාරයයි. මේ සදහා පහත ද්‍රව්‍යයන් සොයා ගන්න. 

  • පොඩි ටෝච් එකක්
  • ජනේලයක්
  • ගෙදර ඉන්න මල්ලි


 හරි දැන් පහත පියවර අනුගමනය කරන්න.
 මේ අවස්ථාවේදී ඔබ සිටිය යුත්තේ ජනේලයේ පිටතට වෙන්නයි. ඔබ ජනේලය දෙස බලාගෙන සිටින්න. දැන් මල්ලිට කියන්න එහා පැත්තෙන් ගිහින් ටෝච් එක අල්ලන්න කියලා.එවිට ඔබට ජනේලයෙන් එලිය බැලිය හැක.
අපොයි! මේවා රට්ටු හිනස්සන වැඩ ඈ..
ආ... කෝමෙයි. සෑහෙන කාලෙකින් නොවැ. ඉදලා හිටලවත් මේකට පොස්ට් එකක් දැම්මේ නැති උනොත් සොරි ඩොට් කොම් තමා. ඒක නිසා දාන්න යන්නේ ඈ...

 හරි අද ඔයාලට දෙන්න හදන්නේ සෑම ජංගම දුරකථනයකටම USB Drivers !!  ගොඩක් දෙනාට තමන්ගේ ෆෝන් එකට ගැලපෙන USB Drivers හොයන්න ගියාම තරු විසිවෙනවා. සමහරු හොයලා හොයලා අමාරුවේ වැටෙනවා,සමහරු හොයාගන්නවා. ඒක නිසා ඔය එකී මෙකී නොකී හැම දෙනාටම පහසුව පිනිස USB Drivers දෙන්න කියලා හිතුවා.  කොම්පීතරයකුයි Android phone එකකුයි තියෙනවනම් USB Drivers නැතුවම බෑනේ ඉතින්, හරි මං ඔයාලව වටේ යන් නෑ. ක්ලික් කරා බාගත්තා. එහෙනම් බලන්නකො ෆෝන් කට්ටට හරියන USB Drivers තියෙනවද කියලා..

Samsung Mobile Phone වලට Drivers



LG Mobile Phone වලට Drivers


HTC Mobile Phone වලට Drivers


Motorola Mobile Phone වලට Drivers


SONY Mobile Phone වලට Drivers


Asus Mobile Phone වලට Drivers


Acer Mobile Phone වලට Drivers


Lenovo Mobile  Phone වලට Drivers


Dell Mobile Phone වලට Drivers


ZTE Mobile Phone වලට Drivers


Huawei Mobile Phone වලට Drivers


Intel Mobile Phone වලට Drivers


Amazon Mobile Phone වලට Drivers


Sharp Mobile Phone වලට Drivers


Pantech Phone වලට Drivers


Alcatel Mobile Phone වලට Drivers


Fujitso Mobile Phone වලට Drivers


XIAOMI Mobile Phone වලට Drivers


Asus Garmin Phone වලට Drivers


KT Tech Mobile Phone වලට Drivers


Kyocera Mobile Phone වලට Drivers


Pegatron Mobile Phone වලට Drivers


Teleepoch USB Driver Phone වලට Drivers


Oppo Mobile Phone වලට Drivers


අප්පේ...  මගේ පන ගියා.වචනයක්වත් කතා කරන්න බෑ.අම්මෝ.. මං ගියා.ආ කියන්න ඕනේ. මේ ටික මට සෙට් උනේ සුද්දෙක්ගේ බ්ලොග් එකක තිබිලා ඈ,,
අවුලක් තීනවනම් අහන්නකෝ ඈ.. එහෙන්ම ගුත් බායි.. ස්තූති කොරලවත් යන්ටෝ..



0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.