Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ඕන Pc Suite එකක් බාගන්න.(One click)

by Unknown  |  in ෆෝන් at  Friday, September 06, 2013



  

  


    කොහොමද ඔයාලට.. දවස් ගානකින් ලිපියක් දාන්න යන්නේ..මේ දවස් වල හැන්දෑවට වහිනවා.වහින්න ඉස්සල්ලා තමා ලිපියක් දාන්න යන්නේ.මොකද ගොරවනවනේ සින්හයා වගේ.හෙට ක්ලාස් යන්නත් ඕනේ.නිදිමතකුත් ලාවට තියෙනවා..

 මම අද දෙනවා හැමෝටම Pc suite . දැන් ඔයාලා මගෙන් අහයි Pc suite කන්නද කියලා. කන්න නෙවේ ඕන අය ඉන්න නිසා මට හිතුනා දෙන්න. දැන් කාලේ ඩොගක් ගන්නවා කියන එකත් ලේසි වැඩක් නෙමේනේ.ඒක නිසා ඔයාගේ fone එක පරිගණකයට සම්බන්ධ කරලා දුරකථනය හරහා කොම්පීටරෙන් අන්තර්ජන්ජාලේ සැරිසරන්න පුලුවන්.දැන් ගොඩක් දෙනා එහෙම තමා කරන්නේ.. ඔයාගේ ෆෝන් එකේ වර්ගය අනුව ඊට ගැලපෙන Pc suite එකක් පරිගනකයට install කරගෙන ඔයාගේ ෆෝන් එක පරිගණකයට සම්බන්ධ කරන්න පුලුවන්.එහෙම සම්බන්ධ කරපුවම ගොඩක් දේ කරන්න පුලුවන්.Fone backup,softwere update,softwere install,masseges,maps,calender,music,store,file manager,contacs මේවා ඒවගෙන් ටිකක්. මේවා ඕනේ අයනේ මෙවා ගැන දන්නේ ..ඒ නිසා පැහැදිලි කරන්න උවමනාවක් නෑ..මම Pc suite පහලින් දාන්නම්.ඔයාගේ ෆෝන් එකේ එක අනුව ඊට අදාල Pc suite එක බාගන්න.වටේ යන්න උවමනාවක් නෑ,රැවටෙන්න ඕනේ නෑ,කට්ට කන්න ඕනේ නෑ.එක ක්ලික් එකයි.මෙන්න බොලේ Download  වෙනවා.




Nokia Pc suite




________________________________________________
______________________________________



Sony Ericsson Pc Suite 






__________________________________________________
_____________________________________



Samsung Pc Suite





____________________________________________________
______________________________________


LG  Pc Suite





කොහොමද,බාගත්තද,හා හා හදිස්සියක් නෑ හෙමීට බාගන්න.ප්‍රයෝජනවත් උනා කියලා හිතෙනවනම් කමෙන්ටුවක් එහෙම දාලා යන්න.මම මොකුත් හිතන්නේ නෑ..එහෙනම් මම යන්නම්කෝ. ආයෙත් ලිපියකින් සැට් වෙමු,  ඔබට ජය!

2 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.