Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

මෙන්න video,Audio CONVERT කරගන්න නියම බාන්ඩේ

by Unknown  |  in බාගන්න at  Friday, May 29, 2015






සුබ දවසක් වේවා යාලුවනේ
            ජර මර අස්සේ ගල් ප්‍රහාර කියුවලු, මටනම් හිතෙන්නේ  රටේ නීතිය  මොකාටදෝ ගිහින් වගේ
ඔය එක එක්කෙනා කියන පලියට වැඩ කරලා දැන් කෙලවිලා තියෙන්නේ අපි බලමුකෝ  එහෙනම් නේ ....


හරි හරි ඒවා වැඩක් නෑ
 මේකයි වැඩේ  මම video, audio, එහෙම convert කරගන්න කලින් බාවිතා කරේ any video converter  කියන එක හැබැයි ඒක හරි ගියේ නෑ අෆ්ෆා
 එක නිසා මම හොයා ගත්තා  තව එකක් මේක නියමයි speed එකත් නියමයි අනිත් ඒවාට වඩා ,


මේකේ නම......  නම ...........නම........... ‘‘මන්චි චොකලට් මාරි’’ නෙවෙයි නෙවෙයි
Win AVI All-in-One Converter


 ඒ වගේම ඔයාල දන්නවනේ සාමාන්‍ය DvD disk එකක දාරිත්වය තමා 4.7 GB තව තියෙනවා 16.4 GB වගේ ඒවත් තියෙනවා ඒවා හොයා ගන්න අමාරුයි නේ
දැන් ඔයා  හිතන්න ඔයා  ගාව තියෙනවා 8 GB වගේ වීඩියෝ එකක් එක ඔයාට write කරන්න ඕනේ කියල අන්න එ වෙලාවට මේක ඔයාට උදවු වෙනවා ඒ වීඩියෝව DvD එකට සරිලන විදිහට convert කරලා දෙනවා කොලිටිය අඩු නොකරම ..

ඉතින් මේක free දෙන එකක් නම් නෙවේ
   
   අපරාදේ නේ

හරි හරි මම CRACK එකත් දෙනවා බාගන්න එහෙනම්


                 ආ................. crack එක ,
                             C:\Program Files\WinAVI\All in One Converter\bin    කියන ෆෝල්ඩරයට දන්නා ඕනා එතකොට වැඩ මරු සිරා වගේ,.....
එහෙනම් මන් ගියා.,
                ජය.....!!!



බුදු සරණයි..........! ආයු රක්කන්තු අවඩා .....!

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.