Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

නියම VIDEO EDITER SOFTWARE ටික

by Unknown  |  in Editing and Design at  Monday, May 25, 2015

කොහොමද  යාලුවනේ ගොඩාක් ගොඩාක් කාලෙකට පස්සේ නේ මාර වැඩේනේ උනේ මම ටික දවසකට INTERNET යන එක නවත්වල තිබුනේ එක නිසා බ්ලොගිය පැත්තට එන්නත් බැරි උනා

ඉතින් මම internet නොගිය දවස් වල පොඩි පොඩි අත්හදා බලීම් වගයක් කරා
             මේනා  දැන් විද්යත්නයෙකුත් වෙලා.................. අනේ
නෑ නෑ මම Graphic desighn වලට යොමු උනානේ Graphic කියුවට Graphic නෙවේ
මේක video editing ,  
                   ඉතින් මම මාර ගේමක් දිල හොදම video editing software ටිකක් හොයා ගත්තා
ආ එත් එක්කම මම දැන් දවස්  2කට 3 කට විතර කලින් YOUTUBE එකේ දැක්කා පිට රටක කොල්ලෙක් නියම වැඩක් දීලා තිබුනේ රටනම් මතක නෑ .....  

ඉතින් ඔන්න  අද මම ඔයාලට කියන්න හැදුවේ හොදම video editing software  කීපයක් ගැන
අර මම කියුව පිට රට කොල්ල කරපු විදියෝවත් පහල තියෙනවා එක බලල ඉන්නකෝ





ඔයාලා දන්නවානේ පින්තුර වලට  EDITING SOFTWARE එක තමයි ADOBE PHOTOSHOP කියන්නේ
ඒ වගේම මෙයාලා VIDEO EDITING වලටත් SOFTWARE හදල තියෙනවා මෙයාලගේ ඒ SOFTWARE එක තමයි
     ADOBE AFTER EFFECT  කියල කියන්නේ  මෙන්න මේ SOFTWARE එකෙන් තමයි උඩ VIDEO එක හදල තියෙන්නේ මේකෙන් වැඩ කරන්න පොඩි දැනුමක් ඕන කරනවා ඒ පිලිබදව, හැබැයි එකේ සමහර EDITING නම් අපිට තනියම කරගන්න පුලුව දැනුමක් ඕනේ නෑ  මේක ගැන කියන්න ඕනේ නැනේ උඩ විඩියෝ  එකෙන් පේනවනේ මොනවද කරන්න පුළුවන් කියල,


තව VIDEO EDITING  SOFTWARE එකක් තමයි COREL VIDEO STUDIO කියන්නේ මේකෙනුත්  සුපිරියටම EDIT කර ගන්න පුළුවන් මේකෙත් වැඩ ගොඩාක් තියෙනවා   CHROMA KEY තාක්ෂනය එහෙමත් තියෙනවා
ඒ මොකද්ද ඒ
ආ...... ඒ කියන්නේ ඔයාල T.V බලද්දී මොකක් හරි වැඩසටහනක නිවේදකයා පිටිපස්සේ එක එක වීඩියෝ එහෙම PLAY වෙනවනේ ඒ කියන්නේ BACKGROUND එක වෙනස් කරනවා
                       උදා:- හිරු TV COUNTDOWN එකේ එහෙම වෙන්නේ මෙහෙම තමා
තව සිරස TV එකේ එහෙම කාලගුණ වාර්තාව කියද්දී එහෙම මේ තාක්ෂනය බාවිතා කරනවා
ආ ..... එක නෙවේ මේ වැඩ කැල්ල After Effect එකෙත් තියෙනවා හරිද හැබැයි එකේ පොඩ්ඩක් අමාරුයි ආ
මෙන්න මේ වගේ වැඩ වගේම තව ඒවා තියෙනවා
මෙන්න තවත් එකක්
     මේකේ නම    Wondershare video editer  මේකෙනුත් හොද හොද වැඩ කැලි දන්න පුළුවන්. ඔයාලගේම කියල වීඩියෝ එකකට එක එක sound clip, clip art, effect, watermark එහෙමත් දම්මහැකියි

ඉතින් පහල  ලින්කු ටික තියෙනවා  බාගන්න

 මෙන්න මේ ලින්ක් වලට ගිහින් බ ගන්න 

                             එහෙනම් මන් හිතනවා ඔයාලට මේක උදවුවක් වෙන්න ඇති කියලා
එහෙනම් අදහසකුත් දාලම යන්නෝ ...............
      බුදු සරණයි .....!                                                       ආයු  රක්කන්තු ආවඩා...................!!!!!!


3 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.