Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

2012 AutoCAD Download කරගන්න Product Keys එක්කම!

by Unknown  |  in බාගන්න at  Tuesday, August 26, 2014


අපේ අත්තලා මුත්තලා රෙගේ අහනවා වෙලේ,, ඈ,, මොකා.. නෑ කොකා. දැනෙන සනීපේ ඕයි, මාස ගානකින් කොම් එක ෆෝමැත් කොලා. දරුණුවටම අසාද්‍ය වෙලා තිබුනේ. ඉස්සරනම් මාසෙකට තුන් හතර පාරක් මෝමැට් කරනවා, ( පිස්සුනේ ඉතින්) එහෙම ෆෝමැට් කරලා තමා හාඩ් ඩිස්කුවට ලාවට කෙලවෙලා ඉන්නේ.දැන් ඉතින් මක් කොරන්නද පුතුනේ,
 අද දවස ගැන කියනවනම් යහපත් කාලගුනයක් සහිත සූර්යයා ඇනයක් වෙන අන්ධකාරී දහවලකි, අඩේ ලබන සදුදා ඉදන් ස්කෝලේ ගාටන්න එපෙයි. තව අවුරුද්දයි ඉන්නේ ස්කෝලේ,කොන්ඩේ,රැවුල බේරන් ඉන්න ගියාම තමා ඇඩෙන්නේ.


අද කියන්න යන්නේ Autocad මෘදුකාංගය ගැනයි.නිවාස සැලසුම් නිර්මාණයට වගේම 3D සැලසුම් නිර්මාණයට යොදාගන්නා මෘදුකාංගයක් තමා මේ Autocad කියන්නේ. අතින් පයින් අදිනවට වඩා (කකුලෙන් අදින්න පුලුවන්ද මන්දා,) මේ වගේ දියුණු මෘදුකාංග භාවිතා කිරීම නිසා සැලසුමේ ගුණාත්මක බව වගේම සරලව පැහැදිලි කිරීමට හැකි අනර්ඝ සැලසුම් අදින්න හැකි වෙනවා.වෘර්තිමය වශයෙන් නිවාස සැලසුම් අදින අයට ගොඩක් ප්‍රයෝජනවත් මෘදුකාංගක් ලෙස Autocad හදුන්වන්න පුලුවන්, 


ඔන්න පහලින් දානවා Autocad 2012 මෘදුකාංගය. ඕන අය ඉන්නවනම් බාගන්න.Torrent එකක් තියෙන්නේ. දන්නවා ඇතිනේ Torrent බාන්න. 1.19 GB තියෙනවා.




Full vision එකම තියෙනවා. මං කවදාවත් බාග දුන්න පොරක් නෙවේ ඈ.. හරියට Install,Active කරගන්න Readme.txt එක කියවලා බලන්න. Active කරගන්න අමාරුනම් කියන්නකෝ.හෙල්ප් එකක් දෙන්නම්.

Autocad ගැන ඉගෙනගන්න ඕනේනම් සිංහලෙන්ම තීනවා මෙන්න මෙතන වීඩියෝ පාඩම් මාලාවක්.ඒ ටිකත් බලන්න ඕනේනම්,


Sinhala Tutorial AutoCAD-(Youtube)






හරි එහෙනම් තවත් සුන්දර ලිපියකින් සෙට් වෙමු ඈ.. ගුත් බායි...



ඇතිවෙනකම් Facebook Blast කරන්න!

by Unknown  |  in Hacking at  Tuesday, August 19, 2014

මයේ අම්මලා සනීපෙන්ද ඈ.. මටනම් අසනීපයි ඕන්. නෑ නෑ දැන් හොදයි ඈ.. මේ මාල සීන් එකනේ,ඊයේ වැස්සා ඕයි ලෙලි යනකන්,මාර වැස්සක්. ඉතින් අපිට මොකෝ නේහ්!!  හරි ඉතින්,වැස්ස නිසා හොදට නින්ද ගියා.වෙනදා වගේ ගොඩක් වෙලා බෙඩ් එකේ හිටියේ නෑ.. කොල්ලා කලින්ම ඇහැරලා ඇවිත් පෝස්ට් එකක් දාන්න යන්නේ, පෝස්ට් දාන්නත් වාසනාව තීන්න ඕනේ බන්. (අනේ උබගේ වාසනාව) හරි එහෙනම් අහගන්නවලකෝ..
අද කියන්න හදන්නේ වගේ වැඩක්,ඔක්කොම කරලා දාන්නයි හදන්නේ, ආ කමක් නෑනේ,, ඕකේ ඔකේ ( ඕකේ කන්න හේතු ගොඩයිලුනේ..)

ගොඩක් කට්ටිය ඉතින් දවසම බුකි ගත වෙලානේ ඉන්නේ.ඒක නිසා මේ වැඩේ පට්ටයි ඈ.. හැබැයි කාටත් කරදරයක් කොරන්න එපා.පොඩි ආතල් එකක් ගත්තට කමක් නෑ ඉතින්. 
හරි අද දෙන්න යන්නේ පොඩි කෑල්ලක්. මේකෙන් පුලුවන් මාරයා වගේ වැඩ කරන්න.මම පහලින් දාන්නම් මේකෙන් කරන්න පුලුවන් එවා.





  • Auto Mass Friend Request
  • Auto Mass Friend Messages
  • Auto Mass Friend Wall Poster
  • Auto Mass Friend Poker
  • Auto Mass Amber Alerts
  • Auto Mass Captcha Bypass

  • ඇතිතරම් හිරවෙන් නැතිව Friend Request,Massages යවන්න,Wall post කරන්න,Poke කරන්න වගේ ගොඩක් දේවල් මේකෙන් කරන්න පුලුවන්.

    එහෙනම් හොද ලමයා වගේ මෙතනින් බාගන්නකෝ..



    එහෙනම් කොල්ලනේ මම කැපුනා ඈ.. ඌයි අදනම් තුවාල උනා.කමක් නෑ.බෙහෙත් ටිකක් දාගන්නම්කෝ.. ජය!

    Designcrowd වලින් පෝසත් වෙමු! Designer ලාගේ සල්ලි ආකරය?

    by Unknown  |  in ඊ මනී at  Thursday, August 14, 2014


    ගුත් මෝනින් හැමෝතම!! උදෙන්ම පෝස්ටුවක් දාන්න කියලා එන්ටර් උනා බ්ලොගිය පැත්තට.හුග දවසකින් දැම්මෙත් නෑනේ! මොකක්ද>>> ලිපියක් අනේ. 
    හිතට සතුටක් දැනෙන ආරංචියක් තීනවා. ඒ මොකක්ද දන්නවද, සයිට් එකට විසිටර්ස්ලා 100000 පාස් කලා. තැන්කූ යාලුවෝ හැමෝටම, දිනකට අති විශාල ප්‍රමානයක් එනව දැන්. ඉස්සරහටත් අපිත් එක්ක රැදිලා ඉන්න ඈ.. මේ දවස් වල සුට්ටක් අසනීපයි.පෙරහැර බලන්න ගිහින් හෙම්බරුසාවක් හදන් ආවා නොවැ,ඉන්ට බෑ අප්පා. අද මනෝජ්ගේ පින්කම.කොල්ලො ටික ඉහලින්ම පින්කම සංවිධානය කරලා තීනවා.තව ටිකකින් එහෙ යන්නත් ඕනි.

    ඔන්න අද ඊමනී පෝස්ටුවක් දාන්න යන්නේ.කාලෙකින් ඒ ගැන දැම්මෙත් නෑ නොවැ. එහෙනම් කට වහන් කියවනවකෝ.. ( තලා නෑනේ)

    මොකක්ද මේ Designcrowd ?

          මේක ඇත්තටම ගොඩක් දෙනා දන් නැති දෙයක් (ලංකාවේ) .නමුත් සමහරු මෙමගින් සෑහෙන මුදලක් උපයනු ලබනවා. 
                     Designcrowd කියන්නේ ආයතනයක්. ඒක වෙන් වෙලා තියන්නේ Graphic Designලට ඔයාටත් යම් තාක් දුරකට Graphic Design පුලුවන්නම් Designcrowd එකත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්.මේකේදී 


    • Graphic design
    • Logo design
    • Web design
    • Banner ad design
    • Brochure design
    • Business card
    • Flyer design
    • Icon design
    • Packaging design
    • Poster design
    • Print design
    • Stationery design
    • TShirt design
    • Wordpress design

     වගේ Project තමා කරන්න තියන්නේ. සාමන්යෙන් $100-$800 දක්වා පරාසයකට වැඩ තියනවා. පුංචි Logo එකක් හදලා උනත් සෑහෙන මුදලක් හොයාගන්න පුලුවන්. ඉතින් මේ වගේ සල්ලි උල්පත් අපි අන් අය වගේ හංගන්නේ නෑ  මුලින්ම පහත බැනර් එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න. ලියපදිංචි වෙනකොට ඔයා දිනපතා චෙක් කරන ඊ මේල් ලිපිනය ලබා දෙන්න මොකද ඊ මේල් ලිපිනය තමා ඔයට එන ෆීට් බැක්,එලර්ට්,ඉන්විටේෂන් එන්නේ.


    ඔයා Designcrowd ගිණුමක් හදාගෙන වැඩ පටන් ගන්න කලින් අනිත් අය කරපු Project ඉහෙම අධ්‍යනය කරන්න.මේකට සාමාන්යෙන් Corel Draw,Photoshop,wordpress,illustrator වගේ දැනගෙන හිටියම ඇති.පාරිභෝගිකයා සමග අදහස් හුවමාරු කරගන්නත්,අවශ්‍යයතාව තේරුම් ගැනීමටත් ඉංග්‍රීසි දැනුම යම් තාක් දුරට ප්‍රමාණවත් වෙන්න ඕනේ.

    හරි අපි හිතමු Logo design එකක් කරන්න යනවා කියලා.එහෙනම් Browse jobs Click කරලා Logo design click කරන්න.



    ඉන්පසු ලැබෙන Project වලින් හොද එකක් තෝරාගෙන Description එක හොදට කියවලා බලන්න.තමන්ට වැඩේ හොදට කරන්න පුලුවන්නම් Submit Your Design කියන එක ක්ලික් කරන්න.




    දැන් ඔයා හොද Logo එකක් හදන්න.හදලා Submit design File කියන තැනට Upload කරන්න.




    ඒවගේ ඔයා submit කරපුවා Watch list වලින් බලන්න පුලුවන්.

    ඊට පස්සේ සමහරවිට එම Project එක දැමූ කෙනා ඔයාගේ ඩිසයින් වලට කමේන්ට් කරයි,නැත්නම් යම් යම් වෙනස්කම් කරලා දෙන්න කියයි.එහෙම උනොත් යම් යම් වෙනස්කම් කරලා දෙන්න ඔයාට සිදුවේවි.ඊටපස්සේ එයා ඔයාට සතියක් දෙනවා එක Logo හදන්න යොදාගත් Source file Upload කරන්න. ඔයාට පුලුවන් Submisson Source file ගිහින් Upload කරන්න.ඒවත් බලලා තමා ඔයාගේ Logo එක තෝරගන්නේ.ඔයාගේ Logo එක එතනින් ප්‍රතික්ෂේප වෙන්නත් පුලුවන්.

    ඕන දෙයකට හොදට මහන්සි වෙන්න ඕනේ.මහන්සියේ තරමට තමා ප්‍රථිඵලත් තියෙන්නේ.මේක දවසකින් බෑ කියලා අතාරින්න එපා.ටික කාලයක් උත්සාහ කරන්න.දැන් මම මෙහෙම කිවුවා කියලා බයවෙන්න එපා.බලන්නකෝ පහල උදාහරණය.




    බලන්න ඉහත තියෙන එක.ඒක තමා කරලා තියෙන්නේ.ඕකට $350ක් ගෙවලා තියෙනවා. ලංකාවේ මුදලින් රු.49000ක් විතර වෙනවා. හිතන තරම් එච්චර අමාරු නෑ. ඒවගේ උදාහරණ ටිකක් තව දාන්නම්,







    තමන්ගේ එකක් තෝරාගන්නේනම් එම නිර්මාණය ඉහල ගුණාත්මක භාවයක් තියෙන්න ඕනේ.ඒක පික්සල ගණන,කලර් එක,දිග පලල,කලර් මොඩ් එක,කැන්වස් වගේ දේවල් නියමාකාරයෙන් තියෙන්න ඕනේ.ඔයා මුලින්ම Upload කරන්න ඕනේ logo එකේ praview එක. PNG,JPG වැනි Format එකක් වෙන්න ඕනේ.



    කිසිම දෙයකට බයවෙන්න එපා.වැටි වැටි තමා නැගිටින්න ඕනේ.එතකොට පුලුවන් සල්ලි කාරයෙක් වෙන්න.උත්සාහයයි කැපවීමයි තිබුනොත් ඒ හොදටම ඇති.මේ රැකියාව ඉතා හොද සල්ලි ආකරයක් වනු නොඅනුමානය.

    එහෙනම් ගුඩ් බායි චිල් රන්... කමේන්ටුවක් දාන්න අමතක් කරන්න එපා ඈ..

    අදෘශ්‍ය වෙබ් අවකාශයේ දොරටුව වෙත....

    by Unknown  |  in වෙනත් at  Saturday, August 09, 2014
    ආ......... කෝමද යාලුවනේ ..... කාලෙකින් තමා ඉතින් පොස්ටුවක් දන්නේ ........ හරියටම කිව්වොත් මාසෙකින් වගේ තමා ....... දාපු පොස්ටුවලටත් හොද ප්‍රතිචාර එහෙම හම්බවෙලා තිබුන........  මේකටත් එහෙම හම්බවෙයි කියල මන් හිතනවා........
                                                         කස්ටිය එහෙම සනීපෙන් ඉන්නවා කියල මන් හිතනවා......... 
                                         අද මන් කියන්න යන දේ ගැන පොඩි අදහසක් එහෙම ඔයාලට ටොපික් එකෙන්ම තේරෙනවා ඇතිනේ...
                                                         හරි ලොකුවට කතා  ඕනේ නැ .. වැඩේට බහිමුකො .... මේකේ ඉතින් ඔයාලට කරන්න දෙයක් නැ .... කියවන්න තමා වෙන්නේ..... ටිකක් කම්මැලි හිතෙයි .. ගණන් ගන්න එපා ... මේක ගැනත් දැනගන්න .... හැමදෙ ගැනම දනග්ගන්න එපැයි... හරිය.....

           මෙහෙමයි.... කස්ටිය දන්නවා නොව Search Engines ගැන ... මේකත් එහෙම දෙයක් වගේ... තමා..Google , Yahoo , Bing ලොව වැඩි දෙනෙක් බාවිතා කරන Search Engine නේ... මේ Search Engine ඔක්කොම ඔයාලට ඕනේ දේවල් ඔක්කොම හොයල දෙනා කියල Sure ද?????????????





    පිළිතුර නැනේද...... Internet එක සැගවුණු හා පිටත කියල ආයාසයකින් තොරව දැනවෙන කොටස් දෙකකින් යුක්ත වෙනවා.....හරිය.....
                      මේවා සාමාන්යෙන් Normal Search Engines වලට හසු නොවන අන්තර්ජාල අවකාශය (Invisible Web)නැතහොත් අදෘශමාන ජාල  කියල  කියනවා.


                                               Normal Search Engines තොරතුරු  ඇති වෙබ් අඩවි සොයනු ලබන්නේ එක වෙබ් අඩවියකට පිවිස එම  වෙබ්  අඩවියේ  Link නැතිනම් එම අඩවි වල ඇති තොරතුරු අනුව ඒවා සුචිකරණය කොට වෙබ් අඩවි වර්ග කොට ගබඩා කිරීමයි.ගවේෂණ යන්ත්‍ර වලින් වෙබ් අඩවි වර්ගීකරණය කොට මිස ගබඩාවල සුචිකරණය කරගත හැක්කේ එම වෙබ් අඩවි ගවේෂණ යන්ත්‍ර වලට පිවිසීම සදහා අවසර දීල තියෙනවනම් විතරයි.  මේකට අපි කියනවා Scroll කිරීම කියල.
            යම් විදිහකින් මේ Web අඩවියක් විසින් ගවේෂණ යන්ත්‍ර වලට පිවිසීමට අවසර දෙන්නේ නැත්නම් ඒ Web අඩවිය ගවේෂණ යන්ත්‍ර වල සුචිකරණයට අහුවෙන්නේනැ.. ඒ කියන්නේ ..... website වල තීන තොරතුරු මොනෙවද කියලා දැනගන්න Search Engine එකෙන් බැරි වෙනවා...
           අපිට නොපෙනෙන අවකාශය පෙනෙන අවකාශයට වැඩ වැඩියි.... හරිය...
      සාමාන්‍යය ගවේෂණ යන්ත්‍ර වලට දැක්විය හැකි දෘශ්‍ය වෙබ් අවකාශයේ විශාලත්වය 167 TB වෙනවා....හරි ලොකුයි නේද????
    හැබැයි සාමාන්‍යය ගවේෂණ යන්ත්‍ර වලටඅහුවෙන්නේ නැති අවකාශය 91000 TB.... කොහොමද??????
    මෙම දෘශ්‍ය අවකාශයේ ඇති බොහෝ වෙබ් අඩවි අයත් වන්නේ පව්ද්ගලික ආයතන , රජයේ ආයතන , අද්‍යපනික වැනි සංවේදී තොරතුරු ඇතුලත් වෙබ් අඩවි වලටයි....

     එහෙනම් කොහොමද මේ අදුරුෂ්‍ය වෙබ් අඩවි සදහා පිවිසෙන්නේ ???????????

    ඒවාට වෙනම සකස් කරපු ගවේෂණ යන්ත්‍ර තියෙනවා.. දැන් බලමු ඒවා මොනවද කියල.
    •  INFORMINE



         ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂ පුස්තකාල කීපයක එකතුව සිය වෙබ් අඩවි වල තොරතුරු දැක්වීම් සදහා සකස්කෙරුණ ගවේෂණ යන්ත්‍රයක්.

    • The Virtual Library
         ලොව පැරණිම යන්ත්‍රය ලෙස නැතිනම් වෙබ් අඩවි සුචිකරණය ලෙස මෙය පිළිගෙන ඇත.Tim Berners Lee විසින් අරඹා ඇති මෙය  අදුරුෂ්‍ය වෙබ් අවකාශය හුව දක්වන හොද ගවේෂණ යන්ත්‍රයකි.

    • Intute



        මහා බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කොට ගත් අදුරුෂ්‍ය වෙබ් අවකාශය වෙත පිවිසීම සදහා මා බ්‍රිතානයේ ඇති විශ්ව විද්‍යාල අද්‍යපනික හා වෙනත්  පර්යේෂණ ආයතන විසින් සිය වෙබ් අඩවි හුව දැක්වීම සදහා නිපදව ඇති තවත් හොද ගවේෂණ යන්ත්‍රයකි.

    •  Bright Planet



         අදුරුෂ්‍ය වෙබ් අඩවිවල තොරතුරු හුව දක්වන මෙම ගවේෂණ යන්ත්‍රය සතු දත්ත ගබඩාවේ වෙබ් අඩවි 70,000 ක් පමණ ගබඩා වී තිබේ.

    • Info Please



          අදුරුෂ්‍ය වෙබ් අවකාශයේ ඇති විශ්ව කෝෂයෙන් සිතියම් , අද්‍යපනික තොරතුරු , ළමුන් සදහා ඇති වෙබ් අඩවි , ජීව විද්‍යත්මක දත්තයන් මෙම ගවේෂණ යන්ත්‍රය විසින් සුචිකරණය කරලා තියෙනවා..හරිය....
      
    • Deep Peep
          මෝටර් කාර්මික අංශය , ගුවන් ගමන් තොරතුරු ,  ජීවවිද්‍යා , හෝටල් වැනි අංශ විසින් අදුරුෂ්‍ය වෙබ් අවකාශයේ දක්වා ඇති වෙබ් අඩවි සුචිකරණය කොට ඇති ටහ්වත් ගවේෂණ යන්ත්‍රයකි.මෙහි 45,000ක් පමණ වෙබ් අඩවි සුචිකරණය කරලා තියෙනවා.

    • Incywincy 
           මෙම විශේෂ ගවේෂණ යන්ත්‍රය සතු හැකියාව වන්නේ අනෙකුත් ගවේෂණ යන්ත්‍ර තුල ඇති දත්ත ගබඩා තුඉන් තම දත්ත  ගබඩාව සකසා ගනිමින් අදුරුෂ්‍ය වෙබ් අවකාසයේ තොරතුරු සෙවීමට පහසුව සැලසීමයි.

    • Deep Web
         කොටින්ම කිව්වොත් මේක ඇවිල්ල ගවේෂණ යන්ත්‍ර 5 ක් හරහා අදුරුෂ්‍ය වෙබ් අවකාශයේ වෙබ් අඩවි සෙවීමට සැකසුනු ගවේෂණ යන්ත්‍රයකි.  

    මේවයේ ර්හියෙන දේවල් අපිට එතරම් වැදගත් නැ හොදේ..... දැනගැනීම පිණිස තමා මන් මේ ටික ඔයගොල්ලොන්ට කිව්වේ.... දන්නා හැමදේම අනිත් අයත් එක්ක බෙදාගන්න මන් කැමිතියි....කස්ටියගේ යම් විෂයකට ඇදල තොරතුරු ගැබුරින් හොයන කෙනෙක් නම් මේ ගවේෂණ යන්ත්‍ර ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා.

    එහෙනම් මන් යන්න කියල හැදුවේ ...... 
                            සුබ දවසක් ඔක්කොටම !!!!!!! .....

    මේක අනිත් අයටත් කියන්න අමතක කරන්න එපා..... හොදේ....
     

    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නිවැරදිව රූට් කරගමු. ( Android Root Using VRoot)

    by Unknown  |  in ෆෝන් at  Sunday, July 27, 2014
    අඩී.... අද දවස හොදයි අප්පා.. (එහෙම හිතමුකෝ) මේ අද ක්ලාසුත් නෑ.. ගෙදරටම වෙලා ඉන්ට වෙන්නේ ඕන්. අද ටිකක් වෙලා දොයිය ගත්තා 6 විතර වෙනකන්.නැගිට්ට ගමන් පෝස්ටුවක් දාන්න ඕනේ කියලා හිතුනා. ඉතින් ඔන්න පොස්ටුවක් දානවා.ඔන්න අල්ලගන්න එහෙනම්.ආ මෙන්න.,

    හරි මම අද කියලා දෙන්න යන්න හදන්නේ Android ෆෝන් එකක් Root කරන හැටි.කලින් ලිපියක් දැම්මනේ Root කරනවා කියන්නේ මොකක්ද,රූට් කලාම තියෙන වාසි අවාසි මොනවද කියලා.ඒ ලිපිය කියවපු නැති අය මෙතනින් ගිහින් කියවලා එන්න. රූට් කරන්න යනවානම් අනිවා කියවලා එන්න.

    මම කිවුවනේ Root කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා කියලා.ඒකෙන් ලේසි ක්‍රමයක් අද මං කියලා දෙන්න යන්නේ. මේ ලිපිය මෙච්චර ඉක්මනට  දාන්න ප්‍රධාන හේතුව උනේ ගොඩක් යාලුවෝ Fb එකෙන් ඉල්ල්ලල තිබුනා ඊලග ලිපියත් දාන්න කියලා.ඉතින් එහෙනම් අහගනිල්ලකෝ.. 
    අද කියලා දෙන්නේ කොම්පීතරෙකින් කොහොමද Android Root කරන්නේ කීලා.  මේකට ගොඩක් සොෆ්ට්වෙයාර් කෑලි තීනවා. ඒ අතරින් ලේසිම එක VRoot තමා. ඇගිල්ලෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කඩන්න ඕනේ නෑනේ.(කිවුවා හරිද මන්දා.)
    හරි අපි වැඩේ පටාන් ගමු.. 

    අවශ්‍ය දේවල් :-

    හොදින් කැපෙන පිහියක්,
    තම්බාගත් අලගෙඩි 2ක්
    පොතු ඉවත් කරගත් සුදුලූණු බිකි 2ක්

    හෝව්.... වැරදුනා.. මෙන්න මේ ටික සූදානම් කරගන්නකෝ..

    *මේක බාගන්න - Download VRoot


    *ෆෝන් එකට සරිලන Data Cable එකක්


    *ෆෝන් Modle එකට (Samsung,LG) ගැලපෙන Drivers

    (දෙන්න යන්නේ නෑ.හොයාගන්න එක එච්චර අමාරු නෑ. ගූගල් මාමා ඉන්නේ.හොයාගන්න බැරි උනොත් කියන්න,හොයලා දෙන්නම්)

    හරි දැන් එහෙනම් දෙමු ගේම. 

    ඉස්සල්ලාම ෆෝන් එකට ගැලපෙන Drivers Install කරගන්න කොම් එකට (Restart පාරක් දාන්න ) 
    VRoot Soft එක Install කරගෙන Open කරගන්න



    දෙන් ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ USB Debugging Option එක enable කරගන්න.
    දන්නේ නැති අයට,



    දැන් Data Cable එක හරහා ෆෝන් එක Computer එකට සම්බන්ධ කරන්න.Connect කරපු ගමන් මෙහෙම කැරකෙන්න ගනීවි,



    මේ වෙලාවේදී Debugging එක enable කරලද,Com එකට අදාල Drivers Install කරලද,4n එක Root කරලද යන වග සොයා බලනවා. ඊට පස්සේ වැඩේ හරිනම් ඔයාගේ Device එක මෙන්න මේ විදිහට පෙන්නාවි.



    දැන් සියල්ල සොයා බලා අවසන්.දැන් කරන්න තියෙන්නේ Root Button එක Click කරන්න. 



    ට්ක වේලාවකින් මෙහෙම පණිවිඩයක් ඒවි.ඒත් එකම ෆෝන් එක Restart වෙනවා.

    හරි දැන් ඔයාගේ 4n එක රූට් කරල ඉවරයි.හුරේ,,,,........

     ෆෝන් එක ON උනාම බලන්න Apps දෙකක් ඇති Install වෙලා. (භාෂාව ගැන එච්චර හිතන්න එපා)

    දැන් රූට්.. එල එල.හරි දැන් ඔයා Super User .දැන් ඉතින් කැමති දෙයක් කොරතැහැකි.


    ආ කියන්න බැරිඋනා මේ VRoot එකෙන් පුලුවන් Root කරපු ෆෝන් එකක් UnRoot කරන්නත්.ඒකත් සෑහෙන වටින දෙයක්

    වැඩේ කරනකොට විවිද ගැටලු සහගත තත්වයන් ඇතිවෙන්න පුලුවන්.මොනවහරි ප්‍රශ්ණයක් ආවොත් කියන්න.උදව් කරන්නම්.එහෙනම් ඊලග පොස්ටුව SD Card එකෙන් Root කරන හැටි ඈ.. එහෙනම් අපි ගියා.. බායි බායි බබාලා..ජය!

    තාම Hutch Free 500MB ගත්තේ නැද්ද ආ..?

    by Unknown  |  in ෆෝන් at  Monday, July 21, 2014
           හායි... කෝමෙයි කෝමෙයි.. ආ මල්ලි.. අද කියන්න යන්නේ බත්කූරෙක් කොහොමද පියාබන්නේ කියලා.ඒකට මුලින්ම ගන්න ඕනේ හොදින් සෝදා ගත් බත්කූරෙක්. නෑ නෑ එහෙම එපා. මේකයි කතාව.බත්කූරා කියන්නේ ඉගිලෙන්න පුලුවන් සතෙක්නේ.ඌගේ අත්තටු ගොඩක් සිනිදුයි,ඒ වගේම හරි සැහැල්ලුයි.මන් දැන් කියන්නම් බත්කූරා කොහොමද ඉගිලෙන්නේ කියලා, අපි හිතමු දැන් බත්කූරා බිම ඉන්නේ කියලා. දැන් බත්කූරට ඕන වෙනවා එතන ඉදන් වෙන තැනකට යන්න.ඔන්න දැන් බත්කූරට සිතිවිල්ලක් එනවා මම මෙතනින් ඉගිලෙන්න ඕන කියලා.දැන් බත්කූරාගේ සැහැල්ල්ලු පියාපත් දෙක ගහන්න ගන්නවා.එතකොට ඒකා උඩ යනවා.ඔන්න ඔහොම තමා බත්කූරා ඉගිලෙන්නේ.හරිය..

    උදේම ඔන්න දැනුමට යමකුත් දුන්නා. IT අනිද්දා .අද ඉදන් පාඩම් කොරන්න ඕනේ අප්පා.(ඔය කිවුවට මොකද ) අදයි හෙටයි ගෙදර අප්පා.වස කම්මැලියි ඕයි. 

    හරි අද කියන්න යන්නේ. Hutch වාසියක් ගැන ,මතකනේ ඉස්සර 500MB ක් දුන්නා.ඒක දුන්නේ එක සිම් එකකට එක පාරයි. ඔන්න තවත් චාන්ස් එකක් තියෙනවා. මේක ඇවිත් ගොඩක් කල්.ගොඩක් කට්ටිය දන්නවත් ඇති.ඒත් නොදන්න යාලුවොත් ඉන්න නිසා වැඩේ අහගන්නකෝ..
    මේක ඉතින් Android කට්ටියට. හා හා ඇන්ඩ්‍රොයිඩ් නෑ කියලා අඩන්න එපා Bluestacks තියෙන්නේ ඊකටනේ...
    මේකයි කරන්න තියෙන්නේ.




    Hutch Buddy කියලා App එකක් එයාලා හදලා තියෙනවා.කරන්න හියෙන්නේ ඒක ඔයාගේ 4n එකට Install කරගෙන ඒකේ Account එකක් හදාගන්න එක විතරයි.Account එක හදන්නේ App එකෙන්මයි.එච්චර දෙයක් නෑ ට්‍රයි කරලම බලන්න. නිකන් දෙනවනම් වස උනත් මොකද,හී,,ආ ඒවගේම Galaxy N3 ෆෝන් කට්ටකුත් දිනාගන්න චාන්ස් තීනවා ඔන්න. අනේ මටත් දීපියෝ ෆෝන් එකේ බොක්ස් එකවත්.හ්ම්ම්


     



    Download Hutch Buddy - Play Store

    හලි එහෙනම් ඈ.. ඔන්න අපි කැපුනා.. ඌයි.. රිදුනා.ටිකක් ලේ එනවා ගනක් නෑ.. එහෙනම් අපි ගියා..බායි. හෝවු කොම්පීතරේ සත් දවුන් කොලන්න බැලි උනානේ. හරි ඔන්න..
    Shutdowning...

    Android Phone එකක් Root කරනවා කියන්නේ මොකක්ද?

    by Unknown  |  in ෆෝන් at  Sunday, July 13, 2014

     අප්පච්චියේ... ඇති මේකට පෝස්ට් එකක්වත් දාන්න හිතුනා.දැන් මාස කීයක්ද ඈ.. මෙහෙම ගියොත්නම් හලියන් නෑ පුතා. හැබැයි මම නෑ කියලනම් සයිබර් එල් කේ එකට එන යාලුවන්ගෙන්නම් අඩුවක් නෑ. එක්සෑම් වලට තව සතියක්වත් නෑ ඔන්න.අද ක්ලාසුත් නෑ.පට්ට කම්මැලී ගෙදර ඉන්නත්.ගෙදර ඉන්නත් එපෙයි! ඇත්තටම ඇයි දන් නෑ මට පෝස්ට් එකක් දාන්න හිතුනේ. අනේ මන්දා.

    ඇයි දන්නවද, ජාවා කටු යූස් කරලා කරලා මමත් ඇන්ඩ්‍රොයිඩ් කට්ටකට බැස්සා.බැහැලා දැන් මාස එක හමාරක් වගේ ඇති.ඇරන් සති 2ක් විතර යනකන් මොකූත්ම කලේ නෑ.චූටි බයක් එහෙම තියෙනවනේ ගත්ත අලුත.ටික කාලයක් යනකොට එක එක විකාර ඔලුවට ආවා.ඉතින් ඒ විකාර වලින් දැනට කොරලා තීන්නේ මෙච්චරයි. ෆෝන් එක Root කොලා,තිබුනේ Gingerbird.ඒක අයින් කරලා Jellybean දැම්මා.(දැන් තියෙන්නේ Kitkat),ෆෝන් Unlock කලා (මගේ එක නෙමේ),Firmware Update කලා (මගේ එක නෙමේ),එතකොට Galaxy s (korian) එකකට KitKat දැම්මා (මගේ එක නෙමේ),XBlast Tools,XPosed වලින් වැඩගත්තා,GravityBox වලින් වැඩගත්තා,සිංහල install කලා මීට අමතරව තව තව ආතල් පට්ට වැඩකෑලි අත්හදා බැලුවා.දැන් ඕන Android 4n එකක් ඔට්ටුයි.මොන ගේමක් හරි ගහලා වැඩේ කරන්න පුලුවන්. මේ ඔක්කොම එකින් එක ඔයාලට කියලා දෙන්නම්. මීට වඩා තවත් වැඩ කීලා දෙනවා.

    ඔය මොකක් කොරන්නත් අපි මුල ඉදලා අවබෝධයක් ඇතුව කරන්න එපෙයි.කිසි දෙයක් දන්නේ නැතිව මොකුත්ම කරන්න යන්න එපා.අපි අද බලමු 4n එකක් Root කරනවා කියන්නේ මොකක්ද කියලා.රූට් කරන්න ගොඩාක් ක්‍රම තියෙනවා. ඉස්සලම රූට් කරනවා කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්නකෝ.අපේ raveen සහෝදරයත් Android ගැන පෝස්ට් දැම්මා මතක ඇතිනේ.
    ඇත්තටම Root කලා කියන්නේ ෆෝන් එකේ අධිපති ඔයා.ඔයාට ඕන දෙයක් කරන්න පුලුවන්,ඔයාට ඕන විදිහට හසුරවන්නත් පුලුවන්.ඒ කිවුවේ මෙන්න මෙහෙම,


    1.Root Access තියෙන්න ඕන Apps Install කරන්න පුලුවන්( ඒ කිවුවේ   කලින් Install කරන්න බැරි උන ඇප්ස් එහෙම Install කරන්න පුලුවන්)

    2.ෆෝන් එකේ පූර්ණ බලතල හිමි වී Super User කෙනෙක් බවට  පත්වීම.

    3.කරදරකාරී,අපට වැඩක් නැති System Apps එහෙම Remove කරලා  ෆෝන් එක පිලිවෙලට තියාගන්න පුලුවන්.

    4.සිංහල දාන්න පුලුවන්.

    5.ෆෝන් එකේ Boot Animation එක වගේ දේවල් වෙනස් කරන්න  පුලුවන්.

    6.නවතම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ (Custom roms) 
    ස්ථාපනය කරන්න  පුලුවන් (මං Galaxy s එකට කලා වගේ)

    7.මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කරන්න පුලුවන්.

    8.ෆෝන් එකේ interface 
    එක තමන්ට ඕන විදිහට Customize කරගන්න  පුලුවන්. (ආතල්ම වැඩේ)

    9.Apps එහෙම SD Card එකට install කරන්න
     වගේම Move කරන්න  පුලුවන්

    10.මුලු Android System එකම බලාගන්න වගේම ඕන දෙයක් කරන්න පුලුවන් File Manager එක වගේ

    11.ෆෝන් එකේ Hardware,firmware වගේ දේවල් Control කරන්න  පුලුවන්.

    12.Clockworkmod (cwm) recovery කරන්න පුලුවන්



    මේ වගේ තව ගොඩක් දේවල් කරන්න පුලුවන්.ඔය මට මතකෙට ආව ටික.තව වැඩ තියෙනවා.හැමදාම එකම එක යූස් කරලා එපා වෙලානම් පොඩි වෙනසක් අත් විදින්න.( පොඩි නෙමේ ලොකු වෙනසක්) ඇත්තටම රූට් කලාම ගොඩාක් ඇප්ස් තියෙනවා මරු මරු වැඩ කරන්න පුලුවන්.XPosed වගේ දේවල් වලින් සෑහෙන වැඩ කරන්න පුලුවන්.ඒ ඔක්කොම ඉදිරියේදී බලාපොරොත්තු වන්න. රැදී සිටියාට තුති! නැවතත් සුපුරුදු වැඩ සටහන! 

    හරි අපි දැන් කතා කලේ ෆෝන් එක රූට් කලාම තියෙන වාසිනේ.ඒ වගේම රූට් කලාම අවාසිත් තියෙනවා. හැම දේකටම වාසි පැත්තක් වගේම අවාසි පැත්තකුත් තියෙනවනේ.. ඒ මෙන්න මෙවුවා,


    **ප්‍රධාන කාරණය තමා 4n එකේ Warrantyනැතිවෙන එක.ඔයාගේ ෆෝන් එක රූට් කලාම 4n එක ගත්ත පොට් එකෙන් ඔයාගේ ෆොන් එකට වගකියන් නෑ. මොකද Super User ඔයානේ.

    **ගැලපෙන් නැති Apps,Firmware වගේ දේවල් Install උනොත් ෆෝන් එකේ කාර්යක්ෂමතාවය අඩුවෙනවා.(ඒක ඉතින් අපේ වැඩක්.එහෙම වෙන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි )

    **වයිරස් ආසාදන වැනි දේවල් වලට ගොදුරු වීමේ හැකියාවක් ලාවට තියෙනවා. (ඒකත් ඉතින් අපේ වැඩක්.
    එහෙම වෙන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි.)


    ෆෝන් එකක් රූට් කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා. SD Card එකෙන් Root කරන්න පුලුවන්. පරිගණකයට සම්බන්ධ කරලා වෙනත් මෘදුකාංගයක් හරහා Root කරන්න පුලුවන්. අපි ඉදිරියේදී බලමු ෆෝන් එකක් නිවැරදිව රූට් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් මං කැපුනා,ඌයි.....

    ආ ඔය තීන්නේ මගේ මෙවුවා එකේ Screenshot එකක්.අපිට කොහෙන්ද ඉතින් හයි ෆයි එවුවා.






                                                

    නිතර නිතර ඇතිවෙන windows දෝෂ පන්නමු!

    by Unknown  |  in වෙනත් at  Sunday, June 15, 2014
    අම්බෝ.............. කාලෙකින් බ්ලොගියට බැස්සේ ....... කස්ටිය ගොඩක් ඇවිල්ල නොව......
    කාලෙකින් දාන පොස්ටුව වටිනා එකක් වෙන්න ඕනේ නොවැ........

    ඒ නිසා අද ගේනවා පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක්..... 
    මේක පාවිච්චියට පෙර පොඩ්ඩක් පොස්ටුව කියෙව්වනම් තමා මචන්ලා හොද...........



    අද මන් කියන්න යන්නේ Winows සුවපත් කිරීමක් ගැන.... මේක ඇවිල්ල පොඩි Softwere එකක් .....
    එකේ නම කියනවනම් fixwin කියල පොඩි Softwere එකක්.

     මෙන්න කැල්ල Download කරගන්න..... Fixwin

    මෙම කුඩා වැඩසටහන කස්ටියගේ Windows වල නිතර නිතර මතුවෙන ගැටළු වලට විසදුම් දෙනවා.
    මේක install කරපු ගමන් කරන්න පොඩි වැඩක් තියෙනවා.ඒ තමා ,

    1. මේකේ එන System File Checker Utility එක ඉස්සෙල්ලම ක්‍රියාත්මක කරගන්න(SFC).මේකෙන් කරන්නේ windows හි ප්‍රදාන Data Base එකක් වන System File Chek කිරීමයි.මොකද කියනවනම්  ; Windows එකේ System File නැතහොත් පාලක පද්දතිය ක්‍රියා කිරීමට අවශ්‍ය ප්‍රදාන ගොනු සහ අනෙකුත් දත්තයන් නිසිසේ නොතිබුණහොත් fixwin වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපහසුවීමයි.කොමහරි ඔයාගේ System files අකර්මන්‍ය වී 'වචන බර වැඩිද මන්ද..???????' විනාශ{Damage} වෙලා වගේනම් ඒවා හරි ගස්සන්න fixwin උදව් වෙනවා.

    2. Creat system Resote point , fixwin තියෙන මෙම පහසුකම පනගැන්නුවම computer එකේ යම් වෙනසක් කරීමට ඉස්සෙල්ලා {Theam install කලාම වගේ.}  පාලක වැඩසටහනේ සම්පුර්ණ පිටපතක් ගන්න පුළුවන්.
    මේක ගොඩක් වැදගත් පියවරක්.

    දැන් fixwin එකේ වැඩේ පටන්ගන්න පුළුවන්.
    fixwin එක computer එකේ වැරදි කාණ්ඩ කීපයකට බෙදනවා.....;;;

    Windows Explore
    Internet
    Media
    System
    Miscellaneous

    වගේ වැරදි....

    මෙහම වර්ගයක් සදහම ඒවාට අදාල වැරදි මොනවද කියල එකිනෙකට ඔයාලට පෙන්නනවා.ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් Registry වෙනස් කරල මේවා හදාගන්න පුලුවන් කියල.තව එකක් හැමවෙලාවෙම එක වැරද්දක් නිවැරදි කරලා computer එක restart කරනවනම් ගොඩක් හොදයි.ඒකට හේතුව තමයි මොන ආකාරයකින් හරි වැරැද්ද නිවැරදි කිරීමෙන් පස්සේ computer එකේ ක්‍රියාකාරිත්වය වෙනස් උනොත් එක මොකද්ද කියල හොයාගන්න ලේසි වෙන නිසා.

    fixwin මේකේ ඉතින් තවත් වැදගත් Function එකක් විදිහට කියන්න පුළුවන් යම් ආකාරයකින් Virus නිසා අබලන්ව පවතින Windows Task Manager, Command Prompt Registry වැනි පහසුකම් තිබුන විදිහට ගන්න පුළුවන් වීමයි . හරිය... හැබයි මන් Recomend කරන්නේ නැ මේක Virus අල්ලන Anti Virus මෘදුකාංගයක් කියල..............


    තවත් වැදගත් දෙයක් තියෙනවා කියන්න.fixwin එකෙන් විසදන දෝෂ එතරම් බරපතල වැරදි නොවීමයි.වෙලාවක් fixwin වැරැද්ද හොයල එක විසදන්න හදල බරිඋ උනොත් ඒක එසේමෙසේ වැරද්දක් නෙමේ බව කරුණාවෙන් සලකන්න.

    පොදුවේ ගත් කල fixwin කියන්නේ windows මෙහෙයුම් පද්දතියේ නිතර නිතර මතක් වෙන සම හරක් දෝෂ විසදගන්න හොද මෙවලමක් වෙනවා.

    එහෙනම් මන් යනවා ....... මන් මෙ කියපු Softwere එක වටිනවා කියල මන් හිතනවා.....
    ඔයගොල්ලොන්ටත් වටිනවා කියල හිතෙනවනම් Comment එකක් දාගෙනම යන්න.
    තවත් මේවගේ පොස්ටුවකින් හම්බවෙමු.
                                                 
                                                           සුබ දවසක් වේවා.!!!! 

    නොමිලේ ඇතිතරම් MMS යවමු

    by Unknown  |  in ෆෝන් at  Thursday, June 05, 2014

    සප්පේ.. සුග දවසකින් කදා වැදුනේ මේ පැත්තත. හී.. අනේ පොඩි එකෝ. ඒක නෙමේ සයිබර් එල් කේ FB Page එකේ ලයික් 2000ටත් ලගයි ඕන්... තැන්කූ ඈ.. මෙහෙමයි තීන් එක. ඇත්තටම මේ දවස් ටිකේ සෑහෙන වාහන තද බදයකට මුහුන දීලා තමා ඉන්නේ. ඒ කෝක මෝක උනත් ගෙදරින් කොම් එක අල්ලන එකටනම් දැඩි නීති පනවලා තීන්නේ.ඒවා කොහෙද අපිත් එක්ක. හී.. 

    අද කස්ටිය මොකෑ කොලේ.. මාලු බෑවද, වැලි ගොඩ දැම්මද, ස්කූල් ගියාද, ජොබට ගියාද,කඩේ ගියාද? (අනේ මේකත් අහන පුරස්න) හලි හලි පම්පෝලිය ඇති. අද කීලා දෙන්න හදන්නේ.....
    .
    .
    .

    .
    .
     නොමිලේ MMS යවන්න පට්ට සයිට් එකක් හදුන්වා දෙන්න. (වචනේ බර වැඩිද මන්දා) ලංකාවේ දේ අගය කරමු ඈ.. 200Kb ක උපරිම ප්‍රමාණයක් යවන්න පුලුවන් එක සැරයකට. මේකෙන් ඕනෑම ජංගම දුරකථනයකට දස වද දෙන විදිහක් ගැන පස්සේ කීලා දෙන්නම්. Spam කිරිල්ලක්.හා හා ඒවා දැම්ම ඕනේ නෑ.


    මං කලින් කීලා දුන්නා මතක ඇතිනේ නොමිලේ SMS යවන්න පට්ට සයිටක් ගැන. 



    මේක Free MMS යවන්න පට්ට ඈ.. එහෙනම් ඇරපල්ලකෝ.. ආ මෙන්න.පහලින් සයිටට යන්න.


    කමේන්ටුවක් එහෙම දාගෙන ගියාට තලා නෑ හොදේ..අපි ගියා ඈ.. පරිත්තමෙන් ඉන්තෝ.. ගුත් බායි!

    Related Posts Plugin for WordPress, Blogger...
    Proudly Powered by Blogger.