Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Website එකට Real USA,UK Traffic ගන්න!

by Unknown  |  in SEO / Traffic at  Thursday, October 15, 2015



හරි අද මම කියලා දෙන්න හදන්නේ වෙබ් එකට සිරාම USA,UK Traffic ගන්නෙ කොහොමද කියන එක.ගොඩක් Ad Networks එහෙමත් ගෙවන්නේ USA,UK Click වගේ වලටනේ.ඒත් Adsense එහෙම කරනවනම් මේක භාවිතා කරන එක හොද මදි.කෙටියෙන්ම කිව්වොත්  Traffic Exchange site එකක්.මේක ගොඩක් Popular web එකක්.
මේකෙදි අපි Credit earn කරගන්න ඕනේ.ඒ Credit වලින් අපිට අපෙ web එකට Visit ගන්න පුලුවන්.Fake Traffic නෙවේ ඇත්තම Traffic and Visit.හරි එහෙනම් වැඩේ පටන් ගමු.පහල බැනර් එක උඩ Click කරලා Register වෙන්නකො එහෙනම්


  autosurf


 දැන් Account එක හදාගත්තට පස්සෙ ඔයාට Credits 200ක් හම්බෙනවා.එහෙනම් දැන් ඔයාගේ වෙබ් එක මේකට add කරමු.



Add Website Click කරලා ඔයාගේ Site එක Add කරන්න.Add කරපු ගමන් visit ගන්න බෑ,මොකද ඔයාගේ සයිට් එක approval වෙන්න ටිකක් වෙලා යනවා.තව දෙයක්, Adult වගේ Site approval කරන් නෑ.දවසක් යන්නත් පුලුවන් approval වෙන්න.ඊට කලින් approval වෙනවා හැබැයි. හරි දැන් මේකේ වැඩ ටික අපි බලමු.



1.ටික් එකක් දාන්න.
2.ටික් එකක් දාන්න.
3.ටික් එකක් දාන්න.
4.ඔයාගේ සයිට් එක view වෙලා තියෙන්න ඕනි Time එක තෝරගන්න.(15 Seconds වගේ දෙන්න)
5.Geo-Localization වලින් ඔයාට visit ගන්න ඕනි රටවල් තෝරගන්න පුලුවන්



6.පැයකට කොච්චර views ප්‍රමානයක් ඕනිද කියලා

එහෙම හදාගෙන Save කරාට පස්සේ මෙන්න මෙතන Edit කරලා ඔයාගේ Credit Balance එකෙන් කොටසක්,ඔක්කොම හරි මෙතනට දාන්න.ඒවගෙන් තමා කැපෙන්නේ visit කරන ගානට.



සයිට් එකApproval උනාට පස්සේ වැඩේ කරන් යන්නයි තියෙන්නේ.මේකෙදි අපි පුලුවන් තරම් Credits earn කරන්න ඕනේ.නැත්නම් කොහෙන්ද විසිට් ගන්න. හරි මෙහෙමයි කරන්නේ. 




Earn Credits ගියාම Start Viewer කියලා තියෙන්නේ.Start Viewer Click කරලා බලන් ඉන්නයි තියෙන්නේ.එතකොට වෙබ් බ්‍රව්සරයේ තවත් Tab එකක් ඕපන් වෙලා ඉබේම එක එක සයිට් වලට යයි.එතකොට ඊට අදාල Credit ඔයාට ලැබේවි.ඒවගෙන් විසිට් ගන්න.


මම මේකට පාවිච්චි කරන Trick එක කියන්නද?

මම කරන්නේ මේ සයිට් එක VPS එකක Run කරන එක.VPS එක පැය24 Run වෙන නිසා Credits ගලාගෙන එනවා.ඉතින් නිකන්ම Visit එනවා.Data එහෙමත් ඉතිරියි.

අපිට කොච්චර Visit තිබුනත් USA,UK වැනි Visit ගන්න අමාරුයි.USA,UK Traffic වල තියෙන වැදගත්කමත් මම කිව්වා.එහෙනම් try එකක් දාලා බලන්න.සිංහල සයිට් වලටනම් පිටරට  Traffic මොකටද නේද,
මේ මගෙ English Blog එක.මේ දවස් දෙකක හොදද? බලන්න මේකට Traffic ඇවිත් තියෙන රටවල් දිහා,


පස්සෙ කියලා දෙන්නම් තව Trick ටිකක්

එහෙනම් තවත් පෝස්ටුවකින් හමුවෙමු.Sony Bootloader Unlock කරන හැටි පෝස්ට් එක තාම Draft වල.ඒකත් දාන්නම් ලගදිම.කමේන්ටුවක් එහෙම දාලා ගුණ අගුණ කියලා යන්න.ගොඩක් කාලෙකින්නේ.AL ඉවරුනත් හරි ලියන දෙවෙනි පෝස්ට් එක මේක. 
ජය!

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.